Laptop Time

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    මචන් ලැප්ටොප් එකේ ටයිම් එක Change වෙනවා සමහර වෙලාවට ඔෆ් කරලා ඔන් කරද්දී date එක වෙනස් වෙන්නේ නැ . ටයිම් එක විතරයි . මම bios ගිහින් බෝර්ඩ් බැටරි එකේ කෙස් එකක් ද කියල බලන්න ගියා මට එහෙම option එකක් හොයා ගන්න බැරි උනා , තම ලැප්ටොප් එකට අව්රුද්දක් වගේ එක නිසා මදර් බෝර්ඩ් එකේ බැටරි එකට කෙස් එකක් වෙයි කියල හිතන්න පුළුවන් ද ? ,Date & Time Settings Set Time Automatically දීලා තියෙන්නෙත් . කෙස් එකක් මොකක් වෙන්න පුළුවන් ද ? මම ඔෆිස් එකට vpn එකෙන් ලොග් වෙන්නේ, හැබැයි එකේ තියෙන්නෙත් SL Time එකමයි . මොකද කරන්නේ මචන් .help
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර

    check time zone. +5.30
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    check time zone. +5.30
    1604759478477.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    :sorry::sorry::sorry::oo::oo: sirawatamada kiwwe , ai ban lap eka gattu dawas wala indalama thibbe japurane,
    දෙකම දාන්න පුලුවන් බන් අවුලක් වෙන්නේ නෑ.. කොහොම හරි වෙලාවට දිනේ වෙලාව වැටෙනවා නම් ජපුර මොකද ඉන්දියා මොකද
     
    • Haha
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    දෙකම දාන්න පුලුවන් බන් අවුලක් වෙන්නේ නෑ.. කොහොම හරි වෙලාවට දිනේ වෙලාව වැටෙනවා නම් ජපුර මොකද ඉන්දියා මොකද
    ela ela ekath karala balannam
     
    • Like
    Reactions: charitha2011

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchan NTP ekak duwala vpn eken
    time change krnwa lape..

    automatic denna epa ...

    anika Jpura nodi mumbai deepan ..
    SL wala Daylight saving magulak thibbane issara ..
    ithin misconduct athi Intentionally local time gana ..
     
    • Like
    Reactions: The Kingslayer

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    එහෙනම් BIOS වල මොකක් හරි අවුලක් වෙන්ඩ ඇති BIOS අප්ඩේට් කරල බැලුවනම් හරි.
    බැට්‍රිය අවුල් නම් date එකත් වෙනස් වෙනවනෙ.
    bios update karanna bayai ban, kela unoth hada ganna yannawath na me dawas wala,
    mchan NTP ekak duwala vpn eken
    time change krnwa lape..

    automatic denna epa ...

    anika Jpura nodi mumbai deepan ..
    SL wala Daylight saving magulak thibbane issara ..
    ithin misconduct athi Intentionally local time gana ..
    ela ela meka karala balanam.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bios update karanna bayai ban, kela unoth hada ganna yannawath na me dawas wala,
    මොකක්ද ලැප් බ්‍රැන්ඩ් එක?
    Dell නම් .Exe එකක් ඩවුන්ලෝඩ් කරල ඩෙස්ක්ටොප් එකේ ඩබල් ක්ලික් කරන්ඩ විතරයි තියෙන්නෙ
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    මචන් උඹල ඔක්කොටම තැන්ක්ස් , වැඩේ හරි ගියේ නැතත් මට සතුටුයි මගේ ත්‍රෙඩ් එක දැකල නොදැක්ක වගේ යන්නේ නැතිව කමෙන්ට් එකක් දාපු නිසා . ඔය කිව්ව දේවල් කරලා බලන්නම්.

    මොකක්ද ලැප් බ්‍රැන්ඩ් එක?
    Dell නම් .Exe එකක් ඩවුන්ලෝඩ් කරල ඩෙස්ක්ටොප් එකේ ඩබල් ක්ලික් කරන්ඩ විතරයි තියෙන්නෙ
    Asus F560UD
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    ubata BIOS batterya sure nan automatically set wenna thiyanna oni na. timezone eka kohomatawath oni naane bn. time zone eka auto eka off karapan aniwa hari yanawa. +5:30 thiyapan echcharai
    Bios harida kiyala balanne kohomada, galawanne nathiwa, thama hari giye na ban