Splitter එකෙන් කරන්නෙහ් එකම අවුට්පුට් එකක මොනිට්‍රර්ස් 1කට හො 2කට දෙනහ් එකනෙ .. උබට එක අවුට්පුට් එක දෙන්නහ් ඔනි නම් ස්ප්ලිටර් එකකින් පුලුවන්
වෙන වෙනම මොනිටර් අවුට්පුට් ඔනිනම් ඉතින් තියෙනහ් HDMI අවුට්පුට් එක තමා .. හැබැයි උබට WiFi කාර්ඩ් එක ගලවලා MiniPCI ටු PCI Express කන්වර්ටර් එකක් ගහලා Dedicated GPU එකක් ගහලා ඩිස්ප්ලේ අවුට්පුට් ගන්නහ් පුලුවන් 3ක් 4ක්