Laptop Upgrading Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාළුවනේ, මගේ ළඟ තියනවා මෙන්න මේ Laptop එක.
    HP I3 4th Generation, 4 GB RAM.

    මට සොෆ්ට්වෙයාර් වගයක් තියනවා ඒවාට
    I5 8th Generation Laptop එකක් ඕන වෙනවා. ඉතින් අලුතින්ම ගන්න ලක්ෂ 1.1 වත් යනවා. මේ වෙලාවේ අලුතින්ම ගන්න බෑ. ඉතින් අර උඩ තියන ලැප් එක දෙවනියට දාපු එකේ performance වලට upgrade කරන්න පුලුවන්ද ? මොනවද කරන්න ඕන දේවල් ??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mobile i3 cannot be upgraded to an i5. best option is to go for a second hand i5 laptop. you'd be able to find a good one for around 45,000/-