[Laptop Users Only] How often do you guys repaste your laptops?

How often do you guys repaste your laptops?

  • Yearly

  • Once every 2 years

  • Once every 3 years

  • Once every 4 years

  • Once every 5 years

  • If there's a thermal issue

  • Dafaq is repasting?

  • Other, will comment below

Results are only viewable after voting.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    Mama thaama karala na eka parakwath lol, thaama research karanawa

    Linus tech yt channel eke dakka techniques godak test karala anthime baladdi okkoma ekai onewata wada aduwen apply karapu eka arunama
    Ah oniwata wada wadiyen dannath epa aduwen daannath epa. Dewidihatama temperature spikes wadi wenawa. Mannan spread karanawa. Oya bean shape, cross magul set wenne na. Master gel eka conductive na. E hinda wadi unata short wenne na. PC wala karaddi thama tikak parissan wenna oni. Laptop wala shape soldered hinda
     
    • Like
    Reactions: Hyaenidae

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Replace =/= Repaste :ROFLMAO:

    bo2nn6e.png

    xAqYN4S.png

    ------ Post added on Sep 30, 2021 at 12:06 AM
    මේක මචං සෑහෙන බරයි නේද. තැන් තැන්වල අරං යනවනම් සෙට් වෙන්නෙ නෑ නේහ් මේක?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    Laptop wala shape soldered hinda
    Eth laptop wala soldered nisa CPU eka giyath GPU eka giyath VRAM ekak giyath mulu motherboard ekama replace karanna epai

    මේක මචං සෑහෙන බරයි නේද. තැන් තැන්වල අරං යනවනම් සෙට් වෙන්නෙ නෑ නේහ් මේක?
    කිලෝ 2-2.5
    ------ Post added on Sep 30, 2021 at 12:16 AM
     
    • Wow
    Reactions: sithija.h

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    Eth laptop wala soldered nisa CPU eka giyath GPU eka giyath VRAM ekak giyath mulu motherboard ekama replace karanna epai
    Man kiyanne thermal paste danna giyama. Laptop walata paste eka daana eka lesiy. PC wala wadi unama heat sink assen eliyata enawa. Inpasse galawaddi socket eka asse yanawa. Maha kunak. Laptop wala mama daala eka paarai waradila thiyenne. Countless times thermal paste maaru karala thiyenawa. CPU eka podi nisa wade lesiy.
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    Man kiyanne thermal paste danna giyama. Laptop walata paste eka daana eka lesiy. PC wala wadi unama heat sink assen eliyata enawa. Inpasse galawaddi socket eka asse yanawa. Maha kunak. Laptop wala mama daala eka paarai waradila thiyenne. Countless times thermal paste maaru karala thiyenawa. CPU eka podi nisa wade lesiy.
    Ah ow
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඕක අත්‍යවශයම දෙයක් නෙවෙයි. ඉදලා අවුරුද්දකට සැරයක් වගේ ෆෑන් එකයි, එයාර් වෙන්ට් එකයි සුද්ද කලාම ඇති
    උඹල දන්නෙ නැති උනාට උඹලගෙ ගෙවල් වල තියන අවුරුදු ගනන් පරන AVR වල හැම ට්‍රාන්සිස්ටර් එකකම වගේ තර්මල් පේස්ට් තියනවා
    ඒවත් උඹලා ගලවලා රිපේස්ට් කරනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ඕක අත්‍යවශයම දෙයක් නෙවෙයි. ඉදලා අවුරුද්දකට සැරයක් වගේ ෆෑන් එකයි, එයාර් වෙන්ට් එකයි සුද්ද කලාම ඇති
    උඹල දන්නෙ නැති උනාට උඹලගෙ ගෙවල් වල තියන අවුරුදු ගනන් පරන AVR වල හැම ට්‍රාන්සිස්ටර් එකකම වගේ තර්මල් පේස්ට් තියනවා
    ඒවත් උඹලා ගලවලා රිපේස්ට් කරනවද?
    Mekane bn resource intensive programs run karanakota thermal paste welila thibboth thermal throttle wela slow wenawane machine eka.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    oya original ena eka at least 5 yaers use karanna puluwan kisi issue ekak nethiwa
    ඊට කලින් ලැප් එක කැඩෙන්න පුළුවන්, මොකද දැන් එන අලුත් ඒවා ඩියුරබල් නෑ බන්
    ගොඩක් ලැප් වල ඩිස්ප්ලේ ඉශූස් එනවා, කීබෝර්ඩ් ප්‍රශ්න එනවා, තව බැටරි තමයි අනිත් එක
    ඉන්ටර්නල් බැටරි ඔක්කොම 10න් උඩ
     
    • Haha
    Reactions: geethq