Laptop with International Warranty

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පිට රටකදී ගත්ත laptop එකකට දුන්න international warranty ලංකාවේදී ක්ලේම් කරන්න පුලුවන්ද? එහම කරන්න පුළුවන් brands මොනවද ??? :confused:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    ලංකාවෙන්ම ගත්ත ඒවගෙ වොරන්ටි ක්ලේම් කරන්නත් කට්ට කන කාලෙ මොන ඉන්ටර්නැශනල් වොරන්ටිද බං
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    GLOBAL / International Warranty එකක් තියා උන් දෙන වොරන්ටියටවත් වග කියන්න බැරි කොට මොන International Warrantyද බං.
     

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    mage nan 2years panna.kisi ledak awe nathi hinda dan na.kohomath adurana thanakin gaththa hinda baya wune na.aniwa hodata hoyahan.naththan ithin maasyak withra thiyan idla amunala diila aye kadunama thawa maasyak inna wei.

    eeta wadiya hodai thamunma repair karaganna eka :D
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Dell nam aniwa karanna puluwan. Toshiba and HP also puluwan mokada a 3tama authorized agents, dealers la innawa.
    international warranty nathiwa regional or country warranty thibbat ubata puluwan e warranty eka SL walata transfer karan mehen warranty claim karanna :D