jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    Muu nam mole ati vidiyata vadde karagena thiyenava..Dell Agent Softlogic la... Mame danna ekek geth Techzone eken gaththa LAPTOP ekeka Screen eke aulak giya..Mun Marru kale naha...Passe aru saahena hoda Sinhalen katha karaama Athule ekek avith Kolla gen Masima baara aragena..but mame danne naha vade kara gaththa da kiyala nam..

    MAcho meeta passe vath oye magulen badu nogena hitapan...
    Metropolitan Mame gaththeth siravatama Hodai Service ekath maara Friendly..Aduma gaane minihek ta katha karanavath danna un inne..

    Thank you machan......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වොරන්ටි ඉවර වෙනකන් උයා ඔහොම දුවන්න
    වොරන්ටි ඉවර උන ගමන් වෙන කඩේකට දෙන්න
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Yako warrranty thiyanawanam danma gihin Techzone eken hadaganin. Baba wage katha nokara thadin kiyapan waranty thiyana nisa hadala denna kiyala. unta wadayak weyan. ethakota hadaala dei apuruwata. oya hambayo eluwo wage hema ekatama lesiyata bahaaa bahaaa kiyanawa. oka lesiyen arinna epa. mage lapath tech zone thama nam mukuth awlak naha.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උඹ Techzone එකෙන්ද ගත්තේ ...එහෙනම් බඩුම තමයි ඉතින් :lol:
    මගේ ලඟත් ඕකමයි තියෙන්නේ .ඒත් මම ගත්තේ metropolitan එකෙන් ..4000 ක් වැඩියි ..ඒත් බඩු ෂුවර් කිසි අවුලක් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොහෙද ඉතින් උඹලට කිව්වහම අහන්නේ නෑනේ.... ගිහින් අඩුවට දෙන නිසා තම්බියා දෙන ඕනා ජරාවක් ගන්නවා...... :angry: අපි ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරන් දුන්නහම, ඒක ගාන වැඩි කියනවා..... :( අපිට තම්බියා වගේ හොර බඩු දෙන්න බෑ නේ..... :yes: :)

    දෑන් ඉතින් ඕක වොරන්ටි පීරියඩ් නිසා, උන් ඕක හදලා දෙන්න එපායේ.....?? :rolleyes: උන්ට කියපන් හදලා දෙන්න කියලා...... :yes: බෑ කිව්වොත් අරන් වරෙන් මොකක් හරි කරලා දෙන්නම්.... :yes: :) :D

    profilepic1489_1.gif
     
    Thank u machan.....