ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    laptop එකේ ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැතුව ගියා බොලව් :sorry::sorry: Backlight එක විතරක් වැඩ. මොනවත් පේන්නේ නෑ. එක පාරටම උනේ. හොඳට වැඩ කර කර තිබුන. Restart කරපුවහම ස්ක්‍රීන් එක වැඩ නෑ :(

    හදා ගන්න කීයක් විතර යයිද? :(

    Bump එකක් දාගෙන යමන් මචන් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    උස්සන් වරෙන්.... චෙක් කරලා හදලා දෙන්නම්..... :yes:



    ස්ක්‍රීන් දානවා නම් අපි නම් දාන්නේ සැම්සුන්/LG වගේ ඒවා..... මාස හයක් වොරන්ටි..... :D ඉස්සෙල්ලා බලන්න ඕනා.... ලෙඩා බලන්නේ නැතුව දොස්තරට බෙහෙත් කියන්න බෑ...... :no:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උස්සන් වරෙන්.... චෙක් කරලා හදලා දෙන්නම්..... :yes:



    ස්ක්‍රීන් දානවා නම් අපි නම් දාන්නේ සැම්සුන්/LG වගේ ඒවා..... මාස හයක් වොරන්ටි..... :D ඉස්සෙල්ලා බලන්න ඕනා.... ලෙඩා බලන්නේ නැතුව දොස්තරට බෙහෙත් කියන්න බෑ...... :no:

    නුවර ඉන්නේ මචන් :sorry::(

    තැන්ක්ස් anyway :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    itin mehama karannako, oba hema thenatama ussagena yanne nethnan, wena loku screen ekak dala nikan desktop ekak wage use karanne, hugak aya laptop gaththata eha meha ussagena yanne nehe, meke ribbon ekak maru karanne echchara yanne nehe, ribbon eka kiala hithamu, ehema nathnan, wena ekak balamune, ehenan nikan upgrade una kiala hithanne loku screen ekata.