මචන් සිංගර් වගේ තැනකින් ගන්නකොට උබට ඕන විදියට ලැප් එක ගන්න බැහැ උන් ලග තියෙන එකනේ පුලුවන් තරම් අගේ ගහන්න බලන්නේ... අනික සිංගර් එකේ තියෙන ලැප් ගොඩක් ඒවල ගෙවලා ඉවර වෙනකොට නැත්නම් උබ එක පාර දීලා ගන්නවානම් උබ ගාන සෑහෙන වැඩී.. ඊට වඩා හොද ලැප් එකක් උබට වෙන තැනකින් ගන්න පුලුවන්.. මං අහලා තියෙනවා softlogic හොදයි කියලා හරියටමනම් දන්නේ නෑ... පොඩ්ඩක් හොයලා බලපන්.. සිංගර් එකෙන් ගන්න එකනම් පාඩුයි මං හිතන්නේ