Laravel වැඩ්ඩොන්ගෙන් උපදේශක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    Laravel වැඩ්ඩොන්ගෙන් උපදේශක්

    Laravel තනි project එකක 10 දෙනෙක් විතර එකට ඔන්ලයින් වැඩ කරන්නේ කොහොමද. team එකේ සමහර අය උත්සහ කරනවා XAMPP දාගෙන ලෝකල් වැඩ කරලා පස්සේ පුෂ් කරන්න. මම හිතන්නේ ටීම් එකක් ලෝකල් PC එකේ වැඩ කරන එක අනුමත කරන්නේ නැහැ. එක Linux cloud VPS එකක වැඩ කරන එක නේද හොඳ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Local test karanna ona
    Developer testing > Agile testing > Pilot testing > Production testing
    nam wenas unath hari widiyatanam oya testing stages karanna ona
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    Local server එකක කරලා push කරන එක තමයි කරන්නෙ.

    That's old school වැඩ නේ බන් . මම කියන්නේ හැමෝටම එකට සර්වර් එකේ වැඩ කරන්න බැරිද .

    use github

    එතකොට conflict වෙන්නේ නැතිව වැඩ කරන්නන පුලුවන්ද
    ------ Post added on Jul 19, 2023 at 12:29 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    1*Ibnwjo9LtUFxRY1MZgOcvg.png
     
    • Like
    Reactions: Miami-Vice

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    That's old school වැඩ නේ බන් . මම කියන්නේ හැමෝටම එකට සර්වර් එකේ වැඩ කරන්න බැරිද .



    එතකොට conflict වෙන්නේ නැතිව වැඩ කරන්නන පුලුවන්ද
    ------ Post added on Jul 19, 2023 at 12:29 PM
    git යුස් කරන්න source code එක manage කරන්න. එක developer කෙනෙක්ට git එකෙන් branch එකක් කඩලා local උගේ වැඩ ටික කරන්න කියන්න. කරලා locally ටෙස්ට් කරලා PR එකක් දැම්මම එකේ code එකකත් review කරන්න. ඊට පස්සේ code එක develop branch එකට merge උනාම වෙනවම develop server එකකකට deploy කරලා developer ටම කියන්න develop env එකේ වැඩද කියලා බලන්න කියලා. අපි එහෙම තමයි developers 60ක් විතර ඉන්න project එකක් කරන්නේ.

    එක server එකක් ඔක්කොම ටෙස්ට් කරන්න ගියොත් වෙන්නේ, කවුරු හරි බුලක් කෙලලා බග් එකක් ආවොත් මුළු ටීම් එකම බ්ලොක් වෙනවා එක ෆික්ස් කරනකම්
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    code එක මැනේජ් කරන්න version control system එකක් යූස් කරන්න Git/Github වගේ
    ලෝකලි ටෙස්ට් කරන්න එක එකාට ඕන නං එක එක විදියෙ සෙටප් හදාගන්න කියන්න පුලුවන් හැබැයි ලේසිම සහ හොඳම වැඩේ තමයි docker එකක් හදලා කවුරුත් ටෙස්ට් කරන්න ඒක යූස් කරන එක

    ටෙස්ට් කරන්න ඉතිං හරියට environments හදලා deployment pipeline එකක් හදා ගන්න ඕන
    එතකොට ගිට් එකට පුශ් කරාටම auto ම dev environment එකට චේන්ජස් ටික ඩිප්ලෝයි වෙන්න වගේ සෙටප් කරන්න පුලුවන් ඊට පස්සෙ dev එකේ ටෙස්ට් කරලා හරි automated test රන් කරලා ශුවර් උනාම QA/STG/UAT/Prod වගේ env ඕන එකකට promote කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Git repo එකක් හදල එක එක developer ට තමන්ගෙ changes වෙන වෙනම branch එක්ක කරන්න කියන්න.
     
    • Like
    Reactions: Psiko

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    Laravel වැඩ්ඩොන්ගෙන් උපදේශක්

    Laravel තනි project එකක 10 දෙනෙක් විතර එකට ඔන්ලයින් වැඩ කරන්නේ කොහොමද. team එකේ සමහර අය උත්සහ කරනවා XAMPP දාගෙන ලෝකල් වැඩ කරලා පස්සේ පුෂ් කරන්න. මම හිතන්නේ ටීම් එකක් ලෝකල් PC එකේ වැඩ කරන එක අනුමත කරන්නේ නැහැ. එක Linux cloud VPS එකක වැඩ කරන එක නේද හොඳ.
    what why we use GIT