Laravel හා JWT Token ගැන ගැටලුවකට උදව් ඕන.
මම Tymon/jwt-auth භාවිතා කරල , JWT Token එකක් localhost එකේදි හදා ගත්තා. මේ Project එකම , කිසිම වෙනසක් කරන් නැතුව cloudways hosting දෙකකට දැම්මා. එකේන්, එක cloudways hosting එකක තියේන Project එකේන් හරි විධියට JWT Token එක නිර්මාණය වෙනවා. ඒ වුනාට අනිත් එකේන් JWT Token එක නිර්මණය වෙන්නේ නැ. JWT Token එක වෙනුවට , නිකන්ම true කියල විතරයි return වෙන්නේ.
මේක හදා ගන්න විධිය කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
භාවිතා කරපු Tymon/jwt-auth එක - https://jwt-auth.readthedocs.io/en/develop/
භාවිතා කරපු Version එක - 1.0.0-rc.5