Jquery හා Rest API සම්බන්ධ ගැටලුවකට උදව් ඕන.

HTML Form එකක් තියේනවා. ඒ Form එකේන් Data අරන් , Rest API එකක් භාවිතා කරල Request එක යවල Response එකක් ගන්නවා. දැනට HTML Form එක තියේන වෙබ් පිටුවේම තමයි Response එකත් පෙන්වන්නේ.
එහම නැතුව , HTML Form එකේ Submit Button එක ක්ලික් කරාම , Response එක වෙන අලුත් වෙබ් පිටුවකින් Open වෙන විධියට හෝ පෙන්වන විධියට හදන්නේ කොහමද ??
මම හැම තැනම වගේ හොයල බැලුව , ඒ වුනාට මුකුත් Sample එකක් හෝ Documentation එකක් ලැබුනේ නැ. Samples හෝ Documentations තියේනව නම් , ඒවත් ලබා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

uba karanna yana eka nikan awul wage.