Laravel AngularJS??

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
Laravel and AngularJS weddo kauda inne??
Mama thama igenagannawa oya deka. Mata poddak denaganna ona facebook login eka daganne kohomada kiyala.
Danna kenek help ekak deepanko :nerd::nerd:
 
GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
  • Like
Reactions: kolavari

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Thanks machan mama balannan. Mata meka hariyatama Laravel walata integrate karaganna thamai ona. But aluth versions walata match wena tutorial ekak na :(

    Thanks machan. But meke facebook login eka na neh.

    ලැරවල් වලට ඉන්ටිග්රේට් කරනවා කිව්වේ? ලැරවල් ඔතන යුස් වෙන්නේ වෙබ් සර්විස් එක විදිහටනේ...ඉතින් අන්ගියුලර් වැඩ ටිකනේ ඔයාට ඕකෙන් කරගන්න ඕනේ...ඔතන තියෙන්නේ අන්ගියුලර් සර්විස් එකක් හදන හැටි ෆේස්බුක් api එකට...මම ලැරවල් නම් කරලා නැහැ බන්..අන්ගියුලර් නම් උදව්වක් කරන්න පුළුවන් :yes:
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    ලැරවල් වලට ඉන්ටිග්රේට් කරනවා කිව්වේ? ලැරවල් ඔතන යුස් වෙන්නේ වෙබ් සර්විස් එක විදිහටනේ...ඉතින් අන්ගියුලර් වැඩ ටිකනේ ඔයාට ඕකෙන් කරගන්න ඕනේ...ඔතන තියෙන්නේ අන්ගියුලර් සර්විස් එකක් හදන හැටි ෆේස්බුක් api එකට...මම ලැරවල් නම් කරලා නැහැ බන්..අන්ගියුලර් නම් උදව්වක් කරන්න පුළුවන් :yes:

    Ow machan hariyata hari. Mata ona Laravel API eka through data tika pass karaganna DB ekata. AngularJS walin fb login eka dagaththa but data ganna ba bung :(

    Umbata PM kara, storage full lu :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ow machan hariyata hari. Mata ona Laravel API eka through data tika pass karaganna DB ekata. AngularJS walin fb login eka dagaththa but data ganna ba bung :(

    Umbata PM kara, storage full lu :baffled:

    ඉන්බොක්ස් ෆුල් වෙලා ටිකක් දවස් බන්...එක එහෙම්ම තියන් ඉන්නේ කවුද යකෙක් මගේ නම දාල වැල ඕනේ එවුන් මට PM කරලා ඉල්ලගන්න කියල...:dull::dull: ඒ නිසා ෆුල් කරගෙන ඉන්නේ..:(

    උබට ෆේස්බුක් ලොගින් එක වැඩ කරනවද? මොනවද ඩේට ගන්න බැහැ කිව්වේ? :baffled: