Laravel Broadcasting වල purpose ඒක මොකක්ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Laravel ගැන දන්නේ නම් නැහැ.
    එත් නම දැක්කම හිතෙන්නෙ websocket පාදක කරගත්ත data push කරන මොකක් හරි protocol එකක් කියල තමයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    Laravel ගැන දන්නේ නම් නැහැ.
    එත් නම දැක්කම හිතෙන්නෙ websocket පාදක කරගත්ත data push කරන මොකක් හරි protocol එකක් කියල තමයි.
    ou eka tamai. machan..ewage deyaka pracital usage eka mokadda?
     
    • Like
    Reactions: B.Chat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ou eka tamai. machan..ewage deyaka pracital usage eka mokadda?

    Client side (web/mobile) apps walata data broadcast karala UI eka update karanna puluwan.
    Auto update wena stock charts, messaging wage ewa walata use karanna puluwan.

    Samahara web socket based protocols wala per client wena wenama data push karanna puluwan (e.g Phoenix / Elixir framework). E wage ewa wala nam per client / per topic wage messages yawannath puluwan hamotama yawanne nethuwa. Lavaral eke thiyena widiya nam exactly danne ne.
     
    • Like
    Reactions: B.Chat