ලාරවල් හොදයි.
හැබැයි උන්ගේ team එක පිස්සු බල්ලෝ වගේ breaking changes ඒවන එක තමයි අවුල.
PHP langauage එක නිසා සමහර ඒව break උනාද නැද්ද කියලා හොයන්න වෙන්නේ run වෙද්දී තමයි.
ලාරාවල් version 3 වල laravel use කරා. 8න් පස්සේ නම් මොනවා වෙනස් උණාධ කියලා idea එකක් නෑ.
ඒ කාලේ codeigniter වලින් පටන් ගත්තේ. හම්මේ ඉතින්.