Large File Emailing

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල.. helpak ඕන. මට දවස ගානෙ 500MB වගේ Files එක පාර Email කරන්න ඕන. හැබයි මට ඕක හැම තිස්සෙම upload කර කර ඉන්න බෑ. එක පාරක් upload කරල හැමදාම යවන්න ඕන. dropbox වගේ link එක දීල බෑ. Email ම යවන්න ඕන. මොනවද මේකට තියන හොඳ service? කොහොමද යවන්නෙ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    ඔහොම Emails 10 ක් විතර ආවොත් Gmail එකෙන් බාගයක් පිරෙනවනෙ බන් :lol:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔහොම Emails 10 ක් විතර ආවොත් Gmail එකෙන් බාගයක් පිරෙනවනෙ බන් :lol:

    Gmail wage services walin oka karanna ba bn. ekai mokakhari hoda service ekak baluwe
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබට ඔක intranet එකක කරන්න පුලුවන් but internet එකෙ බැ., ගොඩක් mail servers reject කරනවා large files
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    උබට ඔක intranet එකක කරන්න පුලුවන් but internet එකෙ බැ., ගොඩක් mail servers reject කරනවා large files

    ai bn services thiyenne ban eka eka. ewain barida?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ai bn services thiyenne ban eka eka. ewain barida?

    send karanna puluwan wei kohomahari, eth receive karanna bari wei, magadhi reject wenawa.
    oya service walath karanne download link ekak generate karana eka ban.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    web mai walin baha. e waye limitation thiyanawa. godak ewage denna 5mb wage capacity ekak.

    ara udin kiyala thiyanawa wage outlook account ekak hadala business mail hatiyata yawanna puluwan. habai outlook account eka domain ekak haraha hadanna wenawa. a kiyanne company mail address ekak.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    web mai walin baha. e waye limitation thiyanawa. godak ewage denna 5mb wage capacity ekak.

    ara udin kiyala thiyanawa wage outlook account ekak hadala business mail hatiyata yawanna puluwan. habai outlook account eka domain ekak haraha hadanna wenawa. a kiyanne company mail address ekak.

    mchan anna eka kohomada ahdaganne? company mail address ekak?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දන්න විදියට එහෙම ඒවා නෑ මචන්. එක්කෝ ෆයිල් එක වෙනම අප්ලෝඩ් කරලා තමයි ලින්ක් එක යවන්න ඕනේ. ජීමේල් වලත් මෙගා බයිට් 25යි උපරිම ෆයිල් යවන්න පුළුවන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    ඉතින් බන් Dropbox අවුල් ඇයි? File එකමනෙ යවන්න ඕන නේද? ඔබපු ගමන් Download වෙන්න ලින්ක් එක දාල යැව්ව නම් වැඩේ ඉවරයිනෙ බන්....
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඉතින් බන් Dropbox අවුල් ඇයි? File එකමනෙ යවන්න ඕන නේද? ඔබපු ගමන් Download වෙන්න ලින්ක් එක දාල යැව්ව නම් වැඩේ ඉවරයිනෙ බන්....

    ehema ba mchn. meka privet wenna ona. eka parakata ekkenekta eka link ekai wenna ona.