Shopify Dripshipping Premium Course
Duration varies • LKR 2000/-
Shopify Premium Course එකෙ cover වෙන ටික

Videos 12 ක් තියෙනවා. තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම.
⁃ කොහොමද හොද Store එකක් plan කරගන්නෙ
⁃ Store එකට හොද නමක් තෝරමු
- කොහොමද Shopify එකෙ free selling account එකක් හදන්නෙ
⁃ Shopify Account එකක් හදන ක්‍රමය සහ හරිම theme එක තොරගන්න ක්‍රම
⁃ Sopify Store එක optimize කරගන්නා ක්‍රම
⁃ Store එකෙ අත්‍යාවශ්‍ය page ටික හදාගන්නා හැටි
⁃ නොමිලෙ logo එකක් හදාගන්නා ක්‍රම
⁃ Products හොයලා, තප්පර 10කින් products store එකට Add කරගන්නා ක්‍රමය
⁃ නිවැරැදිව PayPal Account එකක් හදලා Shopify එකට add කරගන්නා ක්‍රමය.
- Best Product එක තොරගන්නෙ කොහොමද
Facebook Ads Premium Course
Duration varies • LKR 4000/-
Full course එකෙම video 22ක් තියෙනවා. Video වල cover වෙන ටික පල්ලෙහා
- කොහොමද මෙ ads කියන එක වැඩ කරන්නෙ?
- Ad plan එකක් හදාගන්නෙ කොහොමද
- Ads වර්ග සහ ads වලදි කරන වැරදි
- ව්‍යාපාර දියුනුවට කොහොමද Facebook ads යොදාගන්නෙ
- Dropshipping වලදි පරිහරණය කල හැහි ads
- Business එකකට අවශ්‍ය Ads වර්ග 13කට වැඩි ප්‍රමාණයක් වෙන වෙනම කතා කරනවා
- Business එකක් කරනවා නම් හරි ආකරව Audience එක target කරන හැටි
- Business එකකට Sales එන විදිහට add එකක් දාන හැටි
- වෙනත් රටවල් වලට පෙන්න ads දාන හැටි
- Website Traffic ගන්න ads දාන හැටි
- Mobile app එකක් promote කරන්න ads දාන හැටි
- Video වල views වැඩි කරහන්න ads
Facebook Marketing Premium Course
Duration varies • LKR 2000/-
කතා කරන්න බලාපොරොත්තු වෙන දෙවල් තමයි,
- හරි ආකරව ෆේස්බුක් පිටුවක් සකසන්නේ කෙසේද? (Tutorial සමග)
- Page Likes ලබාගත හැකි ක්‍රම
- Facebook Post ආකාර (Tutorial සමග)
- FREE email database එකක් හොයාගන්නෙ කොහොමද (Tutorials සමග)
- Facebook Marketing Strategy එකක් හදන්නෙ කෙසෙද? (Tutorial සමග)
- එක් එක් ප්‍රදෙශවල ඔබගෙ පාරිබොගිකයන් Facebook සිටිනවාද යන්න සෙයගන්නෙ කෙසෙද? (Tutorial සමග)
- ඔබගෙ Facebook පිටුවෙ දත්ත විශ්ලෙශනය (Tutorial සමග)
- Facebook Marketing Premium Course එකෙන් ඔබ ඉගෙනගන්නා දේ ආදයම් මාර්ගයක් බවට පත් කරගන්නා ආකරය
Join වෙන්න කැමති අය ඉන්නවා නම් page එකට message එකක් දාන්න.