Lasantha Wickremesinghe

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඒ ඇප් එක හදලා තියෙන්නෙත් ඌ නෙමෙයි වෙන ඩිවෙලොපර් කෙනෙක්. ඌවත් හලල මූ ගොඩ ගියා. මගෙ යාලුවක්ගෙ වයිෆ් උන්ගෙ ලගම නෑ වෙනවා. ඌ තමයි මට විස්තරේ කිව්වෙ.

    දැන් ඔක්කොම ස්ටෝරි ටෙලින්ග්. "මට පොඩි කාලෙ ලොකු ආසාවක් තිබ්බා බස් එකක් ගන්න", "අපේ ගෙදර බස් තීබ්බා." :lol::lol:

    LMAO :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒ ඇප් එක හදලා තියෙන්නෙත් ඌ නෙමෙයි වෙන ඩිවෙලොපර් කෙනෙක්. ඌවත් හලල මූ ගොඩ ගියා. මගෙ යාලුවක්ගෙ වයිෆ් උන්ගෙ ලගම නෑ වෙනවා. ඌ තමයි මට විස්තරේ කිව්වෙ.

    දැන් ඔක්කොම ස්ටෝරි ටෙලින්ග්. "මට පොඩි කාලෙ ලොකු ආසාවක් තිබ්බා බස් එකක් ගන්න", "අපේ ගෙදර බස් තීබ්බා." :lol::lol:

    :rolleyes:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,028
    724
    113
    Paris
    ඒ ඇප් එක හදලා තියෙන්නෙත් ඌ නෙමෙයි වෙන ඩිවෙලොපර් කෙනෙක්. ඌවත් හලල මූ ගොඩ ගියා. මගෙ යාලුවක්ගෙ වයිෆ් උන්ගෙ ලගම නෑ වෙනවා. ඌ තමයි මට විස්තරේ කිව්වෙ.

    දැන් ඔක්කොම ස්ටෝරි ටෙලින්ග්. "මට පොඩි කාලෙ ලොකු ආසාවක් තිබ්බා බස් එකක් ගන්න", "අපේ ගෙදර බස් තීබ්බා." :lol::lol:

    Salli dila app hadaganne bn nikan neme :rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,610
    2,714

    Dilina karala thiyenne Business ekak ban. Developer ta kiyala salli deela app ekak hadagaththa. Eka uge talent ekakin market karala mu kotipathiyek una. Developer kare job ekak. Ekata uta salary ekak hambuna. Mu kare risk ekak aran Business ekak. Eken u kotipathiyek una. Okai wenasa.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Dilina karala thiyenne Business ekak ban. Developer ta kiyala salli deela app ekak hadagaththa. Eka uge talent ekakin market karala mu kotipathiyek una. Developer kare business ekak. Ekata uta salary ekak hambuna. Mu kare risk ekak aran Business ekak. Eken u kotipathiyek una. Okai wenasa.
    :yes::yes::yes:
    ඩයලොග් එකත් ඒක ප්‍රොමෝට් කරා උන්ගේ වාසියට, එකත් මුගේ වාසියට හිටියා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Dilina karala thiyenne Business ekak ban. Developer ta kiyala salli deela app ekak hadagaththa. Eka uge talent ekakin market karala mu kotipathiyek una. Developer kare business ekak. Ekata uta salary ekak hambuna. Mu kare risk ekak aran Business ekak. Eken u kotipathiyek una. Okai wenasa.

    ow ban..lankawe IT company wal wenneth okamane..WSo2 wage company wal owners la billions hoyanawa..credit eka enne owner ta kohomath..eke software hadapu ayat salry ekak labenawa witharay
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,610
    2,714
    113
    ow ban..lankawe IT company wal wenneth okamane..WSo2 wage company wal owners la billions hoyanawa..credit eka enne owner ta kohomath..eke software hadapu ayat salry ekak labenawa witharay

    eka thamai job walai business walai wenasa.
    Job - Low Risk & Low Gain
    Business - High Risk & High Gain

    Godak aya risk ekak ganna baya nisai job ekakata kotu wela inne. Dannawane maase anthimata salary eka bank wenawa kiyala. Business karana ayata ehema guarantee ekak ne. Goda giyoth uprimen goda giya. Nethnam loss.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ලසන්ත වගෙ පොඩි බට්ටො නෙවෙයි කප් රුකෙ දිලිත් ජයවීර දැන් ටිවි එකෙ ඇවිත් දෙන ටොල්ක්ස් බලන්න බොධිසත්වයා වගෙ හැබැයි ඕකා ඉස්සර ස්ටාර්බක්ස් කොෆි ගෙන්නව ගත්තෙත් හැන්ඩ් කැරියර් කරලා බදු නොගෙවා තාම ඕක සයිට් එකෙ එකම බඩුවෙ ඩොලර් ගානයි රුපියල් ගානයි බැලුව ඩොලර් එකක් රුපියල් 80 වගෙ හදන්නෙ ලංකාවෙ හරියට දියුනු වුනු එකෙක් නැ ඔවා ඔහොම තමයි
     
    Pissuda Ban umbata. :D

    Kapruka Dulith Herath ge. Umba kiyana Java Lounge ekath uge. Dilith Jayaweerage newei.

    Dilith Jayaweera Derana Owner. Kalin Triad Company eken miniha hondata hambu kara Ads karala.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,099
    2,193
    113
    Dilina karala thiyenne Business ekak ban. Developer ta kiyala salli deela app ekak hadagaththa. Eka uge talent ekakin market karala mu kotipathiyek una. Developer kare job ekak. Ekata uta salary ekak hambuna. Mu kare risk ekak aran Business ekak. Eken u kotipathiyek una. Okai wenasa.

    :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඇයි බන් මෙතන ඔය එක එකා ගැන කතා කරන්නේ. ඔය තනියෙන්ම ලග ගොඩ ගිය උන් ගොඩක් එක එකාට පජාත වැඩ කරලා ගොඩ ගිය උන්. ලසන්තය ගැන දන්නේ නෑ හැබැයි ඌ ගොඩක්කල් ට්‍රයි කරලා ගොඩ ගිය එකෙක්. උබල ආස දෙයක් සාදරනව competitive විදිහට කරහල්ල එක එකා ගහපු game හොයන්න යන්නේ නැතුව. කෝටිපතියෙක් නොවුනත් අවුරුද්දෙන් දෙකෙන්, මැරෙන දවසකට හිත හිත විදවන්නේ නැතුව මැරෙන්න පුළුවන් කමකුයි හරියට හම්බකරලා ඉතුරු කරපු සල්ලියි තියෙයි.:eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඒවා ඔක්කොම හරි මචන්. කොල්ලො ටිකට පොඩි ආතල් එකක් ගන්න දියන්. :eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Salli dila app hadaganne bn nikan neme :rofl:

    Dilina karala thiyenne Business ekak ban. Developer ta kiyala salli deela app ekak hadagaththa. Eka uge talent ekakin market karala mu kotipathiyek una. Developer kare job ekak. Ekata uta salary ekak hambuna. Mu kare risk ekak aran Business ekak. Eken u kotipathiyek una. Okai wenasa.

    කියලා වැඩක් නෑ! :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඒවා ඔක්කොම හරි මචන්. කොල්ලො ටිකට පොඩි ආතල් එකක් ගන්න දියන්. :eek:
    :lol::lol::lol:

    ලසන්තය පට්ට ආතල් එකක් ගන්නවා ඇති බන් මේකේ තියන theories ටික දැකල. ඒ ආතල් එක සල්ලි වලටවත් ගන්න බෑනේ :lol: