LASER Color Printer

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    HOME use කරන්න laser printer එකක් ගන්න ඕනේ අලුතෙන්ම..

    මොකද්ද හොද ගන්න 20000-30000 අතර ගානකට බැලුවේ...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ළඟ තියෙන්නේ hp CP 1215 එකක්.
    දැන් ගොඩක් කල් වෙනවා අරන්.
    ගත්තේ 45,000 කටද කොහෙද.
    ටෝනර් එකක් 10,000 ක් වෙනවා
    ටෝනර් 4 ට 40,000 ක් යනවා
    ගහන පේජස් ප්‍රමාණය නම් මට අයිඩියා එකක් නැහැ. මොකද ඉඳල හිටලානේ ප්‍රින්ට් කරන්නේ.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    gaththa ekek nadda etakota....thank reply karapu hamotama,

    mata wada tikak ganna thiyenawa..cost eka awulak ne danata thiyena ganan aduma,hodama eka mokadda, toner ekath adu