Printer එකක් ගන්න උදව්වක් දියන් සිංහලයෝ

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    invoice print karanna canon printer ekak gatta 50000 una laserjet.
    original apu eke toner powder podday tibbe, lankawe kalu katha ponnunta hama ekama adu salakili
    රටවල් හදන්න කතා කරාට මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ.. තමන්ටත් ලාභයක් තියාගෙන බඩු මිනිස්සුන්ට විකුණන්න ඕනේ... හොඳ සේවාවක් සපයනවා ලොකු ලාභයක් බලාපොරොත්තු වෙනවා නම්, exclusive high end customers target කරන්න ඕනේ.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Laser hariyenne ndda? BnW nisa?
    LBP6030 Low cost reliable printer ekak. Habai manual duplex.

    HP Inktank Wireless 415 eka recommended karanna plwn. Mama 2YR wenawa aragena dekama. Dekema kisima aulak na. Laser ekenm toner eka replace kara vitharai.

    Printers dekema kisi karadarayak na
     
    • Like
    Reactions: Siriusthevirus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    පොත් කියන්නේ මොන වගේ දේවල්ද? ඉන් ජෙක්ට් ප්‍රින්ටර්වලින් ඩොකියුමන්ට් ප්‍රින්ට් කරා වගේ නෙමෙයි. දාඩිය පොඩ්ඩක් ගෑවුනත් අකූරු බොද වෙනවා. නවකතා පොත් වගේ අතින් අතට යන පොත් නම් ඉන්ක් ජෙට්වලින් ප්‍රින්ට් කරාට වැඩක් නෑ.
     

    srimalk

    Junior member
  • Jan 15, 2007
    250
    22
    18
    Colombo
    For book printing go for cheap HP black Laser printer (around 40k) toners cost around 3500 at unity plaza ( the compatible toners) if you need color go for Canon Pixma G4780 cost 80k the best all inclusive inktank
     
    • Like
    Reactions: Siriusthevirus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    පොත් කියන්නේ මොන වගේ දේවල්ද? ඉන් ජෙක්ට් ප්‍රින්ටර්වලින් ඩොකියුමන්ට් ප්‍රින්ට් කරා වගේ නෙමෙයි. දාඩිය පොඩ්ඩක් ගෑවුනත් අකූරු බොද වෙනවා. නවකතා පොත් වගේ අතින් අතට යන පොත් නම් ඉන්ක් ජෙට්වලින් ප්‍රින්ට් කරාට වැඩක් නෑ.
    This
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    කලු සුදු නම් ලේසර් තමයි හොඳ. HP නම් හොඳයි හැබැයි duplex එකක් ඔය ගානට බැරිවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Siriusthevirus