Printer එකක් ගන්න උදව්වක් දියන් සිංහලයෝ

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මචංලා මට ගෙදර පොත් ටිකක් print කර ගන්න ඕනේ...inkjet printer එකක් තමා ගන්න බැලුවේ.
    Double side printing, low cost maintenance තියෙන්නේ ඒක හින්දා. මගේ බජට් එක 70,000යි.
    High volume printing Black n White.

    උබලා කොහෙන්ද ගත්තේ කියපන්කෝ. මං printer expert කෙනෙක් නෙමෙයි. පොඩි සපෝර්ට් එකක් දියන් මචන්ලා.

    Edit - Sorry guys what I meant was "InkTank printer". Not the other way around.
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මචංලා මට ගෙදර පොත් ටිකක් print කර ගන්න ඕනේ...inkjet printer එකක් තමා ගන්න බැලුවේ.
    Double side printing, low cost maintenance තියෙන්නේ ඒක හින්දා. මගේ බජට් එක 70,000යි.
    High volume printing Black n White.

    උබලා කොහෙන්ද ගත්තේ කියපන්කෝ. මං printer expert කෙනෙක් නෙමෙයි. පොඩි සපෝර්ට් එකක් දියන් මචන්ලා.
    canon ink tank recommended
     
    • Like
    Reactions: Siriusthevirus

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මචංලා මට ගෙදර පොත් ටිකක් print කර ගන්න ඕනේ...inkjet printer එකක් තමා ගන්න බැලුවේ.
    Double side printing, low cost maintenance තියෙන්නේ ඒක හින්දා. මගේ බජට් එක 70,000යි.
    High volume printing Black n White.

    උබලා කොහෙන්ද ගත්තේ කියපන්කෝ. මං printer expert කෙනෙක් නෙමෙයි. පොඩි සපෝර්ට් එකක් දියන් මචන්ලා.
    canon, hp , epson oya ewge tiyenawa ink tank printer . anna ekak ganin