මචන්ලා මට ebay එකෙන් 3 - 5 KM වදින laser pointer එකක් හොයලා දීයන්කෝ? මම බලුවා බන් ඒ වගේ එකක් තාම සෙට් උනේ නැ? මේක ඕන boat එකකට නැව් වලට signal දෙන්න කිලෝමීටර 3, 5 අතර තියෙන?