Laser Pointer

hornetboy

Active member
  • Dec 7, 2012
    890
    155
    43
    මචන්ලා මට ebay එකෙන් 3 - 5 KM වදින laser pointer එකක් හොයලා දීයන්කෝ? මම බලුවා බන් ඒ වගේ එකක් තාම සෙට් උනේ නැ? මේක ඕන boat එකකට නැව් වලට signal දෙන්න කිලෝමීටර 3, 5 අතර තියෙන?
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    meka hodaida machan

    http://www.ebay.com/itm/5W-445nm-Bl...235501?hash=item5b23f4472d:g:E8AAAOSw1DtXI5FF


    MH00177_EBAY_XJ1.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔික ගත්තාම හෙලකාෙට්ටරේකට අල්ලල වීඩියාේ එකක් දාපංකාෙ :baffled: :baffled: