Laser printer ඒකක් ගන්න ඔන

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කලර් Laser printer ඒකක් ගන්න ඔන රෙකමන්ඩ් කරන්න පුලුවන් ඒවා ම‌ොනවද ? කාඩ් වග‌ේ ද‌ේවල් ප්‍රිරින්ට් කරන්නයි ඔන.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Color Laser Printers පුද්ගලික පරිහරණයට දෙනවද:oo:
    දෙන්නේ නැද්ද ? රිජිස්ටර් කරන්න ඔනද ක‌ොහෙද ඉස්සර නම් ල‌ේසර් ප්‍රින්ටර්. ශොප් ඒකකට ගන්න බැලුවේ කාඩ් ප්‍රින්ට් වලට