Mama Laser Printer ekak Ganna inne . Black only.
budget eka 15,000 k thamai Maximum.
Oyalage Ideas , Brands , Ganna then warrenty details Kiyanawada ?
Loku Udawwak machan.
budget eka 15,000 k thamai Maximum.
Oyalage Ideas , Brands , Ganna then warrenty details Kiyanawada ?
Loku Udawwak machan.
HP LaserJet P1102 එකක් ගනින්.
9ක් 10ක් වෙයි..
මට ලඟදි P1102 එකක් හම්බුනා.
අවුලක් නෑ බං සාමාන්‍ය පාවිච්චියට හොඳයි.
මම දැන් නම් ඒක පාවිච්චි කරන්නෙ නෑ, Epson InkJet එකක් ගත්ත අළුතෙන්. Colour printout ගන්න නිසා.
වොරන්ටි නම් දෙනව නෙ නේද කොහොමත් අවුරුද්දක්.
තව වර්ග ඇති, 