LASER TONER REFILL කරන්නේ කොහොමද ??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    LASER TONER REFILL කරන්නේ කොහොමද ??

    මගේ ගාව තියෙන ලේසේර් ප්‍රින්ටරේ ටොනර් එක Refill කරගන්ඩ ඕනේ. කුඩු ටික පුරවා ගන්ඩ නම් පුළුවන්
    Chip එක reset කර ගන්ඩ තමයි බැරි
    කවුරුහරි දන්නවනම් PLEASE HELP
    මම මර අමාරුවක වැටිලා ඉන්නේ
    ටෝනර් ගන්ඩ සල්ලි නැතෝ
    Printer model Samsung ML-1666
    අනික එක මේක මටම කරන්ඩ ඕනේ
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාල යන්ට
    මේක හුඟක් දෙනෙක්ට උදව්වක් වෙයි
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    see this. mata mail ekakin awa ekak. call karala balanna.

    When a toner cartridge is empty,
    it has not reached the end of its useful life !
    Don't throw away your empty toner cartridges away REFILL THEM to give a new life to a product which would otherwise ended in landfill.

    Call 0723 469 420 now

    Rs. 4000/- onwards (Warranty until powder ends)

    * We replace all worn parts (Drum, Mag roller, PCR, Blades) of the toner and refill it with the original toner powder to its maximum level which delivers more printouts than the original toners and all other refilled toners available in the market. The print quality will be fine until the refilled powder ends.
    * The refilled toners available for Rs. 2500-3000 in the market are either come only with 50% of toner powder and used/worn parts or with 50% powder and only a new Drum replaced to them. Even these toners deliver good quality print at the beginning mostly they loose their print quality even before the refilled powder ends.
    * Even our toners are seems to be expensive than the other refilled toners when comparing the toner cost per page, our toners are cheaper and it is cheapest when comparing to the Original Toners. (Most companies sell Imported refilled toners in boxes which look just like originals) .

    (Laser toner only. Inkjet printer cartridges will not be under taken for
    refilling)
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ඕක අපිටම කරන්ඩ පුළුවන් කුඩු පුරවන එක හරිම ලේසියි
    ඒත් ප්රින්ටෙර් හදන් එවුන් ටොනර් එක හදල තියෙන්නේ පිටු 1500 ගැහුවට පස්සේ අයෙ කුඩු පුරවව්වට වැඩ කරන්නේ නැටි වෙන්ට.
    මොකද එතකොට උන්ට අලුත් ටෝනර් විකුනන්ට පුළුවන් හින්ද
    ඕක කරන්නේ ටෝනරේ තියෙන CHIP එකකින් කුඩු පුරවල ඉවරවෙලා ඔය චිප එක RESET කරන්ඩ ඕනේ
    එක තම මට කරගන්ඩ බැරි
    නැත්තම් COST එක මාර අඩුයි
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    chip eka awashyama nehe. mage thiyenne HP Colour Laser ekak. mamath toner refill karanawa eeth chip eka maaru karanne nehe. wena 1kama de thamai. prin karana hema paarama message ekak enawa "Replace Toner Cartridge" kiyala. a ekkama printer eka thorana wage light paththu wenawa. eeth prashnayak nehe baba wage weda
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    chip eka awashyama nehe. mage thiyenne HP Colour Laser ekak. mamath toner refill karanawa eeth chip eka maaru karanne nehe. wena 1kama de thamai. prin karana hema paarama message ekak enawa "Replace Toner Cartridge" kiyala. a ekkama printer eka thorana wage light paththu wenawa. eeth prashnayak nehe baba wage weda

    mageth mehema thama :).....