LASIK ඔපරේෂන් එක කරපු අය කව්ද ඉන්නේ ? side effects ආපු අය ඉන්නවද ?
M maddu4rox Member Jan 28, 2011 9 1 0 Jan 9, 2017 #1 LASIK ඔපරේෂන් එක කරපු අය කව්ද ඉන්නේ ? side effects ආපු අය ඉන්නවද ?
DJLEOx78 Well-known member Jun 10, 2012 7,321 2,612 113 Colombo Jan 9, 2017 #2 yaluwek kara . awlak ne uta nam. raata tikak awullu peniima
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jan 9, 2017 #3 මචං... මේක කාචෙ මාරු කරනවට වඩා හොඳයිද???