Lasith Malinga ara kollata help karanawalu machanla

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    තරුණියක් දිහා බැලූ ඉෂාන් අවුරුද්දක් තිස්සේ ඇඳේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1768592


    අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න ලසිත් මාලිංග කැමැත්ත පලකරයි


    2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.

    ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා.

    ඉතිං ඔන්න Gossip King පල කරපු මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කරලා තියෙනවා..


    lasith-malinga.jpg
     
    • Like
    Reactions: dildude