දැන් කට්ටියටම මාලිංග අපහු වීරයා වෙලා වගේ.බැන්නේ media වලල්ටලු.cricket match බලන උන්ට නෙවෙඉ ලු .
Media වලින් මාලිංගට ගහනවලු.පොලිටික්කෝ කරන වැරදි කියන්නේ නෑලු.ලක්ෂ ගණන් හම්බ කරනවට ඉරිසියාලු.
මචං
ඔය වගේ අදහස් දක්වන උබලගේ දන ගැනීමට මන් පොඩි තොරතුරු ටිකක් දැන්නම් personelly දන්නා.උබල පිළිගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නැත.එක උබලගේ අතිවාසිකම
1. දැනට වසර 2 පෙරාතුව මාලිංග බීච් එකේ සිටිද්දී මගේ මිතුරන් කිහිපදෙනෙක් මාලිංග දැක ඔහු හා කතා කිරීමට උත්සහ දර ඇත.එවිට ඔය ක්‍රීඩා ලෝලීන් ආදරේ කරන මාලිංග හැසිරී ඈත්තේ ඔයටද වඩා පහත අන්දමට
2.දෙහිවල දී color light නොතකා දාවනය කර පොලික් නිලදාරියකු ඔහුගේ කාරය නැවත්තු විට බන වදිනු මම දැක ඇත.
රටේ මාර්ග නීතියට ඔහු ගරු කලේ එලෙසිනි
3. ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට වඩා ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන් හොඳ බව මාලිංග IPL අතරතුර කල ප්‍රකාශය කලේ අපේ ක්‍රීඩා ලෝලීන් ගැන ඇල්මෙන් විය යුතු ය.
මාලිංග ඔය තැනට ගෙනාවේ media වලින්.ඔහු ට ඒ මුල අමතකය.
ඔහුට අපේ රට අමතක වන දිනය වැඩි අතක නොවේ. එක රටකට ක්‍රීඩා කර තව රටකට ක්‍රීඩා කිරීමට ICC අවසර නොදෙන නිසා තවමත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරි.ඒ නැතුව ඒ අප රට ගැන ඇල්මෙන් නොවේ.ලංකා කණඩායමේ අවස්ථාවක් නැති උන විට IPL එකෙන්ද ඔහුව හැලෙන්ට වැඩි දවසක් නොයන බව මාලිංග හොදින් දනී.
අවස්ථාව ඇති විට රට ට පොල්ල තබන බව සිකුරු බව නම් නොකියම බැරිය