Lassana kella

Mona wage kellekda ubala preferred, to marry

  • Lassana normal family kella

  • Ketha wealthy kella

  • Ketha educated wealthy kella

Results are only viewable after voting.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ලස්සන නැත්තං කොච්චර සල්ලි තිබ්බත් educated උනත් ගුණ යහපත් උනත් ඒ කෙල්ල බදින්න එපා. ජීවිතේ ඉතුරු කාලෙම අනුන්ගෙ ලස්සන කෙල්ලො දිහා බලලා හූල්ල හූල්ල ඩිප්‍රෙස් වෙලා ඉන්න වෙන්නෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ලස්සන නැත්තං කොච්චර සල්ලි තිබ්බත් educated උනත් ගුණ යහපත් උනත් ඒ කෙල්ල බදින්න එපා. ජීවිතේ ඉතුරු කාලෙම අනුන්ගෙ ලස්සන කෙල්ලො දිහා බලලා හූල්ල හූල්ල ඩිප්‍රෙස් වෙලා ඉන්න වෙන්නෙ
    Mage opinion ekat meka.
    But salli natuwa hulla hulla inna unot? Kellat educated nattan hoda jobak karanna berinam? Lassana witrak atida?

    මේ තුන් දෙනාගෙන් වැඩිපුර සෙක්සිත්වයක් තියෙන්නෙ කාටද ?
    Lassana kella
    ------ Post added on Aug 24, 2022 at 10:34 AM

    උබ දනපති පන්තියට කැමති නැද්ද?
    Kemati
    කලු, කැත, මිටි, සල්ලි තියෙන කෙල්ලෙක්..💚
    lassana natuwa kelin karaganna beri unot masa tuna hatarakata passe?
    ------ Post added on Aug 24, 2022 at 10:35 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    Mage opinion ekat meka.
    But salli natuwa hulla hulla inna unot? Kellat educated nattan hoda jobak karanna berinam? Lassana witrak atida?

    Lassana kella
    ------ Post added on Aug 24, 2022 at 10:34 AM

    Kemati

    lassana natuwa kelin karaganna beri unot masa tuna hatarakata passe?
    ------ Post added on Aug 24, 2022 at 10:35 AM

    ලස්සන වෙලා වටේ යන්න ගත්තොත් 👀

    ජීවත් වෙන්න පුළුවන් එකක් හොයාගන්න එක තමා අමාරුම
     
    • Haha
    Reactions: Voldemort Bro

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Mage opinion ekat meka.
    But salli natuwa hulla hulla inna unot? Kellat educated nattan hoda jobak karanna berinam? Lassana witrak atida?
    ගෑනු ගන්න කලින් මුලින් උබ හොද ජොබක්/බිස්නස් එකක් කරලා ස්ටේබල් වෙලා හිටපන්. ඒවගේම ලස්සන විතරක් තියන ගොන් ගහකට කරගහන්නත් එපා. සංසාරෙ එපා වෙයි. මම කිව්වෙ කෙල්ලෙක් තෝරනකොට පලවෙනි ෆිල්ටර් එක විදිහට ලස්සන බලපන් ඊටපස්සෙ බලපන් අධ්‍යාපන මට්ටම , ජොබ් එක ( ලොකු ජොබ් නැතත් කෙල්ල ලස්සන නං ටීචිං , management assistant වගේ ජොබ් උනත් අවුලක් නෑ) කෙල්ලගෙ චරිතෙ , ෆැමිලි බැග්‍රවුන්ඩ් එහෙම. ඒ ඔක්කොම ඕකේ නං විතරක් බැදපන්. හැබැයි ඒ අනිත් ඔක්කොම හොදටම හොද උනත් ලස්සන නැත්තං බදින්න එපා ලොවෙත්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ලස්සන නැත්තං කොච්චර සල්ලි තිබ්බත් educated උනත් ගුණ යහපත් උනත් ඒ කෙල්ල බදින්න එපා. ජීවිතේ ඉතුරු කාලෙම අනුන්ගෙ ලස්සන කෙල්ලො දිහා බලලා හූල්ල හූල්ල ඩිප්‍රෙස් වෙලා ඉන්න වෙන්නෙ
    Mecath atta
     
    • Like
    Reactions: Voldemort Bro

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    ලස්සන නැත්තං කොච්චර සල්ලි තිබ්බත් educated උනත් ගුණ යහපත් උනත් ඒ කෙල්ල බදින්න එපා. ජීවිතේ ඉතුරු කාලෙම අනුන්ගෙ ලස්සන කෙල්ලො දිහා බලලා හූල්ල හූල්ල ඩිප්‍රෙස් වෙලා ඉන්න වෙන්නෙ
    Good point😊 i also think about this.
    අමතක කරන්න එපා ලස්සන සදාකාලික නෑ කියල. 😐