lassana lawyer athule

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    MILF ටයිප් ලෝයර් කෙනෙක් ඇතුලට දාලා...
    අධිකරණ සංකීර්ණයක් තුළදී ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය සැඟවීමට ආධාර අනුබල දුන් හා ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් සැකසීමට උදව් කර තිබූ නීතිඥවරියක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) කඩවත ප්‍රදේශයේදී මෙම සැකකාර නීතිඥවරිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය සඳහන් කරන්නේ, අදාළ ඝාතනය සඳහා භාවිත කළ පිස්තෝලය වසන් කිරීම පිණිස, ඉෂාරා සෙව්වන්දි නමැත්තිය වෙත දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීමටද මෙම නීතිඥවරිය ක්‍රියා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
    මෙම උදව් උපකාර නිසා කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි දැඩි රැකවල් මැද අධිකරණයට ගෙනවිත් සිටි පාතාල සැකකරුවෙකු ඉතා පහසුවෙන් ඝාතනය කරන්නට අවශ්‍ය ආධාර අනුබලය ලැබී තිබූ අතර නීතීඥවරිය සිය වෘත්තීය දිවුරුම පවා මුදලට පාවාදී එය උල්ලංඝනය කරගෙන මෙම සාපරාධී අපරාධයට ආධාර ලබාදී ඇති බව පෙන්නුම් කර තිබේ.
     
    • Like
    Reactions: SomiBoyz

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,509
    8,120
    113
    උසාවියෙන් තින්දුව එන්න කලින් ඔවා කියන එක අවදානම් මොනවා උනත් පොලිසිය ශුවර් කරන්නත් බෑ
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    na na ban mama me lawyerta aha gahan hitiye meki ara muhuda gawa hotel ekata awilla voice cut ekak dunna mama fb eke dakka...podak lassan gatiyak tiyenawa menna dan baladdi saliya T mekiwa custody ekata aranlu keselta help kara kiyala....ekai man uda giye

    Went to Kekirawa Central College

    Lives in Kadawata, Sri Lanka

    From Dambulla, Sri Lanka
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    තමාරා මම දන්න කෙනෙක්.....අපි එකට Education course එකක් කළා. දික්කසාද නඩු වලට තමයි ගොඩක් ප්‍රසිද්ද. කැතයි, කලුයි.... දැන් කාබයිඩ් සුද තියෙන්නේ. මිනිහත් නැත්ද කොහෙද.
    අරගලේ එහෙම ඉස්සහින් හිටියා.
    සල්ලි වලට ඕනේ ජරා වැඩක් කරන ගතියක් තිබ්බා කියනවා.

    කුඩ්ඩෙක් ගේ පිදුරු හෝටලේ කැඩුව වෙලේ හෙණ ෂෝ එකක් දැම්මා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,402
    5,319
    113
    Colombo
    අඩෝ ඇන්ටි පාර මරු නේද පද්මෙ ගැහුවද දල්ලෑ
    කමෙන්ට් වලින් කියල තියෙන්නේ එහෙමයි! අමුතු ගතියක් තියෙන්නේ...

    තමාරා මම දන්න කෙනෙක්.....අපි එකට Education course එකක් කළා. දික්කසාද නඩු වලට තමයි ගොඩක් ප්‍රසිද්ද. කැතයි, කලුයි.... දැන් කාබයිඩ් සුද තියෙන්නේ. මිනිහත් නැත්ද කොහෙද.
    අරගලේ එහෙම ඉස්සහින් හිටියා.
    සල්ලි වලට ඕනේ ජරා වැඩක් කරන ගතියක් තිබ්බා කියනවා.

    කුඩ්ඩෙක් ගේ පිදුරු හෝටලේ කැඩුව වෙලේ හෙණ ෂෝ එකක් දැම්මා.
    ඉතින් ලෝයර්ලා වෙලා බයක් නැද්ද කොයි වෙලේ හරි ගැස්සුනොත් බඩු හරි කියල...
    ------ Post added on Oct 29, 2025 at 12:34 PM
     
    • Like
    Reactions: SomiBoyz

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    na na ban mama me lawyerta aha gahan hitiye meki ara muhuda gawa hotel ekata awilla voice cut ekak dunna mama fb eke dakka...podak lassan gatiyak tiyenawa menna dan baladdi saliya T mekiwa custody ekata aranlu keselta help kara kiyala....ekai man uda giye

    :D
    nene neme.. bokka sehenna sick eke inne.. ජුන්ඩා හැමවෙලේම අඩනවා වගේ :rofl:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,402
    5,319
    113
    Colombo

    balapan mune amuthuma lassanka..mmmmmmm

    :D
    nene neme.. bokka sehenna sick eke inne.. ජුන්ඩා හැමවෙලේම අඩනවා වගේ :rofl:
    pahala thiyena munu dakkama andenawa yakoooooooo...pathmaya mekatat gahuwada danne na
    ------ Post added on Oct 29, 2025 at 6:45 PM

    අඩෝ ඇන්ටි පාර මරු නේද පද්මෙ ගැහුවද දල්ලෑ

    mune amuthu mewwa ekak tiyenawa...mmmmm
    ------ Post added on Oct 29, 2025 at 6:46 PM
     
    • Like
    Reactions: SomiBoyz

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    තමාරා මම දන්න කෙනෙක්.....අපි එකට Education course එකක් කළා. දික්කසාද නඩු වලට තමයි ගොඩක් ප්‍රසිද්ද. කැතයි, කලුයි.... දැන් කාබයිඩ් සුද තියෙන්නේ. මිනිහත් නැත්ද කොහෙද.
    අරගලේ එහෙම ඉස්සහින් හිටියා.
    සල්ලි වලට ඕනේ ජරා වැඩක් කරන ගතියක් තිබ්බා කියනවා.

    කුඩ්ඩෙක් ගේ පිදුරු හෝටලේ කැඩුව වෙලේ හෙණ ෂෝ එකක් දැම්මා.
    එහෙනම් එලකිරියෙ ඇති
     
    • Like
    Reactions: SomiBoyz