Last month my YouTube earnings $328

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    උබලට පිස්සුද.එකවුන්ට් එක හදාගන්න ඔච්චර දගලන්න ඕනෙ නෑ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අනේ උබේ ටිප්ස්. :rofl::rofl::rofl: යකෝ ඕව ඕන ලදුරුවෙක් දන්නවනේ. නිකන් පානිය දාල බ්ලොග් එකට ට්‍රැෆික් අදින්න එපා. කෙලින්ම කියපන් මම බ්ලොග් එකක් කරනවා. ඇවිත් බලහල්ල කියල :lol::lol::lol:
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    Elane :)

    Mama mama use karapu tricks ganath article ekak damma machan menna : http://www.mytrickpages.com/2014/03/14-tips-to-increase-youtube-views.html

    my-youtube.jpg

    interesting...would like to know how to do this,,,please advise
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    yeah ban true,but you have forgotten about the competition.by experience i know the stuffs mentioned in that blog are utter bullshit
    උඹ කියන කතාව ඇත්ත. තියෙන competition එකට මූනදෙන්න මේ කියපු ටික කරල මදි, ඒවට වෙනම මෙතඩ් තියෙනව. උඹ කරපු niche මොනවද?

    අනේ උබේ ටිප්ස්. :rofl::rofl::rofl: යකෝ ඕව ඕන ලදුරුවෙක් දන්නවනේ. නිකන් පානිය දාල බ්ලොග් එකට ට්‍රැෆික් අදින්න එපා. කෙලින්ම කියපන් මම බ්ලොග් එකක් කරනවා. ඇවිත් බලහල්ල කියල :lol::lol::lol:
    මෙතන ලියපු දේවල් වල අඩුවක් තියෙනව.හැබැයි මුගෙ බ්ලොග් එක හොඳයි
     
    Last edited:

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අනේ උබේ ටිප්ස්. :rofl::rofl::rofl: යකෝ ඕව ඕන ලදුරුවෙක් දන්නවනේ. නිකන් පානිය දාල බ්ලොග් එකට ට්‍රැෆික් අදින්න එපා. කෙලින්ම කියපන් මම බ්ලොග් එකක් කරනවා. ඇවිත් බලහල්ල කියල :lol::lol::lol:

    මචන් බ්ලොග් එකට traffic ගන්න මේ වගේ ගෝත වැඩ කරන්නේ නැහැ. අනික මගේ බ්ලොග් එකට traffic ඇති තරම් තියනවා මචන්. sure නැත්නම් බලපන් alexa global rank එක :angry::angry::angry: