මේ ත්‍රෙඩ් එකෙන් අපිට ඉගෙනගන්න පාඩම් ගොඩාක් තියනව සිංහලයෝ.....අපිට පේන දේ හැමවෙලේම ඇත්ත නෙවෙයි....මේක කවීෂා එක්ක ගහපු සෙල්ෆියක් නෙවෙයි බං මේක නෙට් එකේ/බුකියේ ගොඩක් කල් ඉදන් තිබ්බ photo එකක්...මුං මොකක් හරි ෂූට් එකකදි ගහපු සෙල්ෆියක් වෙන්න ඕන....හොදට මතක තියාගනිල්ලා මචං මේ ලෝකෙ දේවල් 2ක් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ
1.අපිට පේන හැමදේම ඒ පේන විදිහම නෙවෙයි ඒගැන අදහස් දක්වන්න කලින් හරි සිද්ධියම අධ්‍යනය කරන්න ඕන.....
2.ඇමසියා කවදාවත් මේකෙ ඇත්ත දාන්නෑ බං![]()
![]()


Happy to see person like you 