Lastpass Premium Free

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Lastpass මොකක්ක්ද කියල දන්නෙ නැත්නම් මේ thread එක බලන්න කරුණා කරල :yes:;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1583339


    ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් email එක දීල download now කියන එක click කරන්න දැන් email එකට යයි විස්තර ටික ;) විස්තර ටික follow කරපල්ලා :cool:

    https://sharewareonsale.com/checkout

    උබල දැනටමත් lastpass use කරනවනම් email එකේ තියන ලින්ක් එක click කරල upgrade now කියන එක click කරපල්ලා එච්චරයි 6 month යනකන් free



    යන ගමන් rep එකක් comment එකක් දාගෙන යන්න :love:

     
    • Like
    Reactions: SIC

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මන් මේක එක කාලයක් යූස් කළා මචෝ....එක පාරටම මොකක් හරි වෙලා කෙල උනා.....එදා ඉදන් යූස් කරන්නේ නැහැ,,,,,:D