Late Breakfast!

6h057

Well-known member
  • Nov 19, 2024
    2,179
    2,042
    113
    Tokyo, Japan
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,466
    113
    5 eggs fried in sunflower oil and bread with tea!

    උදේ හිස්බඩ (කිසිම කෑමබීමකට කලින් ) like worm water 250 ml ( වතුර වීදුරුවක්) බොන්න...


    තේ හදනකොට තේ කුඩු එකට ගම්මිරිස් ඇට දෙකයි , කුරුඳු පොඩි කෑල්ලක් , ඉඟුරු පොඩි කෑල්ලක්, එනසාල් කරලක් එහෙම කොටල දාල ටිකක් තැමිබෙන්න වහල තියල , අරගෙන සීනි අඩුවෙන් දාල තේ හදල බලන්න .... හරි රසයි ...


    තව කෝපි කුඩු , තේ කුඩු එකට දාල තැබ්බෙන වහල තියල ඊට පස්සෙ තේ හදන්න ..... රසයි .....

    මේවට සීනි අඩුවෙන්ම දාන්න ඕන රස දැනෙන්න.. නැත්නම් සීනි රස විතරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඉස්සර උඹ තුන් වේලටම පැස්ට නේද ගිල්ලෙ? දැං නවත්තලද?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    sausages, beans , na panpeththa toast karala na .
    sinhala sudda . boruwata late kiyala dala .
     
    • Like
    Reactions: Psiko

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,198
    45,055
    113
    තෙල්‍ වෙනුවට බටර් ටිකක්‍ දාපං සන්ෆලවර් ඔයිල් වලට වඩා ගුණයි
     
    • Like
    Reactions: ozykolla