Late Dinner Ponnayo

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    I think i know what happend to the fucking omlet..
    Xxfgao.gif
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මූ රෑ වෙනකන් ඉඳලා කොහෙන් හරි බක්කියකින් ක්‍ර්‍රිම් කැකර් දෙක තුනකුයි, බිත්තරේකුයි හොයාගෙන කනවා. ඉන්දරයා මාලු හොද්දක් එක්ක වේල් දෙකක් පාන් කාලා එක වේලක් බඩගින්නෙ ඉන්නවා. දැන්වත් උබලට තේරෙනවද කිරියෙ මිලියනයර් ටෝක්ස් දුන්නට මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ කියලා :(
    Ammo Hutto...ekatanam aduna ooi...😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    "අඩෝ එමිල්, උඹ සාමාන්‍යයෙන් දවස් දෙක තුනකට සැරයක් තමයි උඹේ කෑම පිඟානෙ ෆොටෝ එකක් ගහල තෙඩ් එකක් දාන්නෙ.. උඹ පුළුවන් නම් එකම දසෙ වේල් තුනේම ෆොටෝ ගහල දාපංකො බං.. හරි ආසයි බලන්න.. සමහර විට උඹ දවස් තුනක් විතර රතු බතුයි රතු ළූණු ගෙඩියකුයි කාලා සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් එක කෑම වේලක් කාලා ඒකෙ ෆොටෝ දානවද දන්නෙත් නෑ නෙ.. ඒක නිසා පුළුවන් නම් එකම දවසෙ තුන් වේලෙම ෆොටෝ දාපං..." -1
     
    • Haha
    Reactions: Ozone4