Late Dinner Ponnayo

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    ක්‍රීම් කකර් එකක් කනවට උබ කියන්නේ ඩිනර් කියලද ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    ඇඩ්‍රස් එක එවපන් නාකි පකෝ තොට උබර් ඊට්ස් එකෙන් හරි හොද කහ බත් එකක් + පරිප්පු තෙම්පරාදුවක් + බටු මෝජුවක් + අල කරියක් + චිකන් කරියක් කජු මාලුවක් එක්ක එවන්න හැමදාම ඔය බිත්තරයි සොසේජසුයි කොත්තු මීයි කාලා තෝ වලකජ්ජ ගහන්න කලින්. ඒකරලා නාකි පෙරේත ආත්මෙකට දානයක් දුන්නා කියලා හොද වැඩ පොතේ ලියනවා 😎
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    Youtube eke pro home cooks channel eke air fryer playlist ekak thiyenawa. Ekawath balala rahata hadan kapanko 😔
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇඩ්‍රස් එක එවපන් නාකි පකෝ තොට උබර් ඊට්ස් එකෙන් හරි හොද කහ බත් එකක් + පරිප්පු තෙම්පරාදුවක් + බටු මෝජුවක් + අල කරියක් + චිකන් කරියක් කජු මාලුවක් එක්ක එවන්න හැමදාම ඔය බිත්තරයි සොසේජසුයි කොත්තු මීයි කාලා තෝ වලකජ්ජ ගහන්න කලින්. ඒකරලා නාකි පෙරේත ආත්මෙකට දානයක් දුන්නා කියලා හොද වැඩ පොතේ ලියනවා 😎
    Walatara SPA , 2, 8 A Bandaranayake Ave, Panadura
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මූ රෑ වෙනකන් ඉඳලා කොහෙන් හරි බක්කියකින් ක්‍ර්‍රිම් කැකර් දෙක තුනකුයි, බිත්තරේකුයි හොයාගෙන කනවා. ඉන්දරයා මාලු හොද්දක් එක්ක වේල් දෙකක් පාන් කාලා එක වේලක් බඩගින්නෙ ඉන්නවා. දැන්වත් උබලට තේරෙනවද කිරියෙ මිලියනයර් ටෝක්ස් දුන්නට මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ කියලා :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    මූ වෙල් දෙක තුනක් හන්දියේ කඩෙන් එලවලු බත් කාල අපිට පේන්න එක දවසක් ගෝඩ්ස් ඩිනර් කියලා බිතරයි මැකරෝනි සෝස් ක්‍රීම්කැකර් දාල පොටෝ එකක් දානව
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,187
    113
    @IndrajithGamage මූට කෑම එකක් හදලා ගිහින් දීපන්කෝ. උබ ඒ හරියේ නේද ඉන්නෙ
    මම පෙරේත තටුවක් වගේ කියලා දාපු එක ටිකක් වැදිලා වගේ නේද @scurvy ට? දැන් පොඩ්ඩක් ගුණ දෙයක් කන පාටයි. අවුලක් නෑ ඔහොම යං. යකෝ උයනවා කියන එක මහලොකු හුත්තක් නෙවෙයි. අවශ්‍ය ටික කපලා අනලා ලිපේ තියලා රත් කරගන්ඩනෙ බං තියෙන්නෙ. 🤣🙏
     
    • Like
    Reactions: helayalk

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    Sick Vomit GIF by RuthieHenshall