Late night!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Mobitel Late night packages gana danna kattiya innawada??

    dannawanam wistara kiyanna loku udawwak :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙන්න විස්තර

    :( වවුලන්ට.. :D මොනවහරි බාන උන් ඩයලොග් හොරුන්ගේ සිම් එකක් අරන් ඩොංගල් එකට දාගෙන මේ පැකේජ් වලින් රුපියල් 50 හරි 20 හරි පැකේජ් ඇක්ටිව් කරගෙන බාගනිල්ල. 2GB - 4GB වගේ බෑහැකි. :lol: Net connect කරපු වෙලේ ඉඳලා බාපල්ලා, බලන් ඉන්න එපා ආයෙ. :dull: Dialog හොරුන්ගේ වුනත් ටිකක් හරි හොඳයි කියන්න පුළුවන් ඔය පැකේජ් 2 නම්.:sorry: දිවා රෑ මාරු වුන උන්ට හොඳයි Mobitel වවුල් පැකේජ්.

    P.S. - :no: මම Mobile broadband පාවිච්චි කරන්නෙක් නොවෙමි.
     
    mama paandara 2.30 3 wenakam innawa ban hamadama wage :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mama paandara 2.30 3 wenakam innawa ban hamadama wage :)

    :shocked: Insomnia.. :D එහෙනම් ඩයලොග් time based package එකක් දාගෙන බාපන්. :nerd: මොකද අරකේ ගිගාබයිට් එකට රුපියල් 50ක් දෙනකොට ඩයලොග් උන්ගේ දවල් උනත් බාගන්න පුළුවන් ගිගාබයිට් 2ක් විතර මම හිතන්නෙ. :cool: 7.2Mb/s dongle එකක් රෑට සෙට් කරගත්තොත් උඹට 4GB - 5GB ක් ඇදගන්න පුළුවන් වෙයි අනිවා. :love: මම කීවෙ ලාභ, සහ උඹට වාසි විදිය. :eek: කැමැත්තක් කරහන්..
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් ඇක්ටිව් කරා 3GB පැක් එක 150ට....ස්පීඩ් එකෙත් එච්චර අවුලක් නෑ දැනට....නිශාචර අන්තර්ජාල පාරිභෝගිකයනට කියාපු පැකේජස් ටික...