මචෝ අපේ සර් කෙනෙක්ට හොද Apple iPad එකක් ගන්න ඔින වෙලා පොරට ගාන අවුලක් නෑ. පොරට හැම ඔප්ෂන් එකම වගේ තියෙන්නත් ඔින.
මට කියපල්ලකෝ දැනට මාකට් එකේ තියෙන Latest Apple iPad එක මොකද්ද කියල...
http://www.apple.com/ipad/
මට කියපල්ලකෝ දැනට මාකට් එකේ තියෙන Latest Apple iPad එක මොකද්ද කියල...
http://www.apple.com/ipad/
I didn't know that.
Do they have any kind of a repairing center in Sri Lanka ?
BT Options does repairs as well 
specially after reading customer experiences on fora.