Latest logo Sonnayo™

kputha

Member
May 5, 2012
5,534
240
0
තො මොකද ඇස් දෙක කරකන්නෙ. ගිය පාර බීච් ගිහින් තො කුට්ටම හලාගත්තු එකෙ ඇස් දෙක ගලෝලා අමුනලා දෙන්නද කුට්ටමට මදිපාඩුව යන්න. :angry:
:rofl:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

තා ගැන හොදින් දනිමි නිසා කට කටවහගෙන සිටින්නෙමි..:baffled:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තා ගැන හොදින් දනිමි නිසා කට කටවහගෙන සිටින්නෙමි..:baffled:

    මා ගැන බයවෙන්න දෙයක් නෑ සහො කැමති නම් කියන්න අද හෙටම කරලා දෙන්නම්. මම් ගැන බයවෙන්නෝන්නෑ. මම් නෙවෙ අමුණන වැඩෙ කරන්නෙ. maheshsenadheera සහොට කියල කරල දෙන්න හැදුවෙ. :D ලංකාවෙ ඉන්න හොඳම veterinary surgeon කෙනෙක්. ඊයෙ පෙරේදා නාමල් සහො සිලිසිලි බෑග් එකක් ගිලල අධෝමුඛෙ හිරිවලා ජංජාලයක් උනෙ ඒකත් ඔපරේට් කළෙ එයා තමයි.
     
    ඒකනේ පුටේ මම කිව්වේ/ඔප්පු උණා...:lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,436
    912
    113
    Negombo paththe thama
    මට මගේ නොවන.............
    ලස්සන ජීවිතයක් තිබුණා......

    33cacdl.jpg

    :D:D:D:rofl::rofl::rofl: nigga Jabuk :D:D:D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උඹේ ඩිසයින් නම් පට්ට චොර දැන්.. යකො ඔයිට හොඳට ලෝගෝ එකක් මට අඳින්න පුලුවන්නේ MS Paint වලින්.. තූහ් නොදකින්.. Internet වලට අලුත් එකෙක්ද උඹට 100 USD දෙන්නේ ඕකට..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උඹේ ඩිසයින් නම් පට්ට චොර දැන්.. යකො ඔයිට හොඳට ලෝගෝ එකක් මට අඳින්න පුලුවන්නේ MS Paint වලින්.. තූහ් නොදකින්.. Internet වලට අලුත් එකෙක්ද උඹට 100 USD දෙන්නේ ඕකට..

    true story :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තො මොකද ඇස් දෙක කරකන්නෙ. ගිය පාර බීච් ගිහින් තො කුට්ටම හලාගත්තු එකෙ ඇස් දෙක ගලෝලා අමුනලා දෙන්නද කුට්ටමට මදිපාඩුව යන්න. :angry:

    තා ගැන හොදින් දනිමි නිසා කට කටවහගෙන සිටින්නෙමි..:baffled:
    මොකෝ තොපි දෙන්න මරාගෙන්නේ?:cool::cool:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මේකට logo එකක් කියන්න පුලුවන්ද වේ@යෙ..
    පුක පළල් කරල ඉඩගනින් මැද්දෙ උල උදඩ

    අහ් වයිරස් ගාර්ඩ් අනාතයා ,උබත් පුක හොද උලකට තියලා පලගත්තලු නෙ :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    :rofl::P