Latest Logo Sonnayo!!!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,235
    40,919
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    qnln4fL.jpg

    $150 :P
     
    • Like
    Reactions: ewmdyn

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අර සමහර චිත්‍රත් ඩොලර් මිලියන ගනන් වලට විකිනෙන්නෙ ඒත් අපි ගිහින් බැලුවාම ඒකට ඩොලර් 100ක වත් පෙනුම නෑ. මං හිතන්නෙ මේකත් ඒ වගේ එකක් වෙන්නෝනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර සමහර චිත්‍රත් ඩොලර් මිලියන ගනන් වලට විකිනෙන්නෙ ඒත් අපි ගිහින් බැලුවාම ඒකට ඩොලර් 100ක වත් පෙනුම නෑ. මං හිතන්නෙ මේකත් ඒ වගේ එකක් වෙන්නෝනෙ.

    මෙහෙමයි බන්. උඹ දැකල තියේද අර වඳුරෝ, ගොරිල්ලෝ එහෙම අඳින චිත්‍ර මිලියන ගණන්වලට වෙන්දේසි කරනවා කිසිම ලස්සනක් නැතත්. මේකත් ඒ වගේ එකක් බන්... :lol::lol::lol::lol: