Latest on Wimal weerawangshe

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Latest on Wimal weerawangshe

    10891924_10205553408185046_1512921558230516081_n.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේ පෙනෙන් නේ ජාති මාමක පච වන්ස අන්කල් පොලු පාරවල් වලින් ඇවිද ගන්න බැරි වෙන තරමට කාගෙන ඇති ආකාරයයි මේ ආකාරයට පුක පලාගත් අය අතර එල කිරේ ඉරෝශී මහත්මිය හා ගුනේ බා..යි කෑලි දාස යන අය අද තම ගම් බිම් බලා පිටත්ව ගියේ ය :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මචන් මමත් MY3ට ඒත් මෙහෙම බොරු දාන්න එපා. ඔය විමල්ගේ පරන පික් එකක්.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක නම් ටිකක් පරණ පොටෝ එකක් වගේ. දැන් විමල් මීට වඩා මහතයි බන්. හැබැයි ඕකා දැන් කරටි කැඩෙන්න විස්කි ගහනවලු :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    මචන් මමත් MY3ට ඒත් මෙහෙම බොරු දාන්න එපා. ඔය විමල්ගේ පරන පික් එකක්.

    සිරිසේන කොහොමත් බොරු ලොරියක් බන්.හෙටින් ඕව සේරම ඉවරයි. අන්තිම බොරැව තමයි “මේ මැතිවරණය අන්තිම දූෂිතයි.ඉතිහාසයේ දූෂිතම ඡන්දය මේක“ මෙහෙම කියල සිරිසේන ඌට කඩේ ගිය කුක්කන්ගෙ හිත සනසවනවා. එතකන් උන් කෑ ගහනවා. උඩ පනිනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    පිස්සුද බන් බොරු දාන්න එපා ඌ උදේ පාන්දර ඉදන් ටොයිලට් එකේ බඩ යනවලු ඉවරයක් නැතුව