Latest UFO මෙන්න මම දැකපු එලි

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලැජ්ජාවේ බෑ ඕයි මම දැකල තියෙන්නේ අපේ බටපොල අන්ටෙනාවේ LED එක

    c5847812d82048a0a412ff5.png

    මම 119 ට කෝල් එකකුත් දුන්න :sorry:

    :lol::lol: ekeee wily lajjaine ne ooi
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    this thread should be in joke section...some moderator or admin pls can you put this there...:lol::lol::lol:
    btw mekata nodena rep+ mona huyannakatada...:lol::lol:
    mama hina wela bima watuna.....:lol::lol:
    ane bn mehema balu wada karanna epa..ahinsaka kollonta balaporoththu denna epa..:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මට හිතුනා උඹේ අර්තල් එකක් කියල...එකයි මම මුලින්ම ඇහුවේ සිරාද අර්තල් ද කියල..උඹ මට උත්තර නොදී අනිත් අයට කියද්දී හිතුනා මොන හරි අර්තල් එකක් කියල.හි හි එළ එළ ...ඔන්න මගෙන් රේප්.සමහර විට මේ වගේ ඒවත් වෙනවා ඇති
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එළකිරි_කොල්ලා;14005889 said:
    මට හිතුනා උඹේ අර්තල් එකක් කියල...එකයි මම මුලින්ම ඇහුවේ සිරාද අර්තල් ද කියල..උඹ මට උත්තර නොදී අනිත් අයට කියද්දී හිතුනා මොන හරි අර්තල් එකක් කියල.හි හි එළ එළ ...ඔන්න මගෙන් රේප්.සමහර විට මේ වගේ ඒවත් වෙනවා ඇති
    mama hithanne mu sirawata daala tyenne...:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වගේ බොරු දැම්මම ඇත්තටම දැක්ක අයටත් කට්ටිය හිනා වෙනවා.ඒ වගේම සයිට් එකට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ වගේ බොරු දැම්මම ඇත්තටම දැක්ක අයටත් කට්ටිය හිනා වෙනවා.ඒ වගේම සයිට් එකට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.
    :lol:eka uge athal ekane serious ganna epa...anit eka meka news site ekakut nemei ne...:lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ වගේ බොරු දැම්මම ඇත්තටම දැක්ක අයටත් කට්ටිය හිනා වෙනවා.ඒ වගේම සයිට් එකට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.

    මේකෙ වෙන ඒව හැටියට මේක නිකන් එව්වයින් 0.000000000000001 විතරයි අයියෙ.:D:D
    කොහොම හරි මෙයා කබ්බ බොරුවෙක් කියල නං මම දැනගත්ත මේකෙන්. :yes::D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14006085 said:
    මේකෙ වෙන ඒව හැටියට මේක නිකන් එව්වයින් 0.000000000000001 විතරයි අයියෙ.:D:D
    කොහොම හරි මෙයා කබ්බ බොරුවෙක් කියල නං මම දැනගත්ත මේකෙන්. :yes::D

    ත්‍රෙඩ් එක හරියට බලල කියවහන් බන් :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Dec 21 වෙනිදට
    ඔරියා කසාද බඳිනවා කියන්නේ ඇත්තද???
    :confused::confused::confused::confused::confused: