සිරා මචන්.. මම මෙච්චර දවසක් දැනගෙන හිටියෙ නෑ මු ඉන්න තැන.. අර වීඩියෝ එක දැක්කම තමයි මීටර් උනේ... අපේ ගෙදර ඉදන් 600 m වගේ ඇති මු ඉන්න තැනට![]()
එහෙනම් හෙන ලඟනේ... උඹ එහේ ගියොත් මූ අඬයි... අර එකපාරක් මෙකේ සෙට් එකක් ගිහිල්ලා මූ උන්ට වැන්දේ නැති ටික විතරලු අනේ පලයල්ලා කියලා...



