යුද්දේ අස්සේ Trumpගේ Market Manipulation? Insider Tradiing? 💹

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    SKY%20NEWS%20BIG%20TRADE-832574.jpg

    Trump ඊයේ Truth social එකේ "5 day strike pause" announce කරන්න හරියටම 15 min වලට කලින්,
    WTI oil futures එකේ ලොකු trade එකක් වැටිලා,
    Brent futures වලත් හරියටම 15 mins වලට කලින් අසාමාන්‍යය විදිහට ලොකු trade එකක් වැටිලා,
    Also, S&P 500 futures එකෙත් ඒ විදිහටම ලොකු trade එකක් වෙලා.

    දාපු Oil trades වල value එකක් විතරක් USD 580 million වගේ.
    coincident? :baffled:

    Trump-Oil-Bets-Final.jpg

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඌ කොහොමත් winner තමයි. :dull:
    weapon වලිනුත් ගේමක් ගහගත්තා,
    market manipulate එකෙනුත් හොදට හොයනවා.
    Oil stock ටිකත් වැඩි ගානට විකුනගන්නවා
    Middle east troops reduce කරන් ඉතුරුවෙන එකත් උන්ටම තමයි වාසි
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඌ කොහොමත් winner තමයි. :dull:
    weapon වලිනුත් ගේමක් ගහගත්තා,
    market manipulate එකෙනුත් හොදට හොයනවා.
    Oil stock ටිකත් වැඩි ගානට විකුනගන්නවා
    Middle east troops reduce කරන් ඉතුරුවෙන එකත් උන්ටම තමයි වාසි
    True shit! Defence contactorsලා ඔක්කොම ගොඩ. එහෙන් Old Weapons stocks ටික ඉවර කර ගත්තා. මේ යුද්දේ තිබ්බ period එකේ Lockheed, RTX, Northrop සෙට් එකේම shares up අනිත් ඒවා down වෙද්දී. දැන් තව additional 200 billion ඉල්ලලා මේකට.

    අනිත් එක මේ case එක නම් හෙනම controversial. අනිවා trumpගේ inner circle එකේ සෙට් එක ගේමක් ගැහුවා. කලින් ඔවා හොරෙන් කරේ, දැන්නම් එළිපිටම කරනවා වගේ. දැන් කට්ටිය trade දාන්නේ market analyze කරලා නෙවෙයි, trumpගේ post බලලා :baffled:

    HEWFcKIbYAAudZN

    HEGHAByWEAEcfDk

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    True shit! Defence contactorsලා ඔක්කොම ගොඩ. එහෙන් Old Weapons stocks ටික ඉවර කර ගත්තා. මේ යුද්දේ තිබ්බ period එකේ Lockheed, RTX, Northrop සෙට් එකේම shares up අනිත් ඒවා down වෙද්දී. දැන් තව additional 200 billion ඉල්ලලා මේකට.

    අනිත් එක මේ case එක නම් හෙනම controversial. අනිවා trumpගේ inner circle එකේ සෙට් එක ගේමක් ගැහුවා. කලින් ඔවා හොරෙන් කරේ, දැන්නම් එළිපිටම කරනවා වගේ. දැන් කට්ටිය trade දාන්නේ market analyze කරලා නෙවෙයි, trumpගේ post බලලා :baffled:
    me penawane bn

    1RUb0jh.png