Raspberry Pi වගෙ Windows වලට හදපු development බෝඩ් එකක් තමයි Latte Panda කියල කියන්නෙ. 40% smaller than a iPhone
ඒවගෙම Windows 10 full version එක රන් කරන්න පුළුවන් (වින්ඩෝස් 10 එක්ක්මයි එන්නෙ මේක )
Intel Atom processor එකක් එක්ක තමයි එන්නෙ. මේකෙ specifications ගත්තොත් මෙන්න මේ වගෙ තමයි.
මේ බෝඩ් එකේ version දෙකක් එනවලු. 2GB රැම් එක $109 ට ප්‍රයිස් කරල තියෙන්නෙ ඒවගේම 4GB රැම් එක $149 ට ප්‍රයිස් කරල තියෙන්නෙ
https://dfrobot.com/ සයිට් එකෙන් මේ වගෙ ගැජමැටිස් ගන්න පුළුවන්
PS: තව දෙයක් කියන්න අමතක උනා. Windows 10 ලයිසන් එක නැතුව $89 කට මෙයින් බෝඩ් එකක් අරන් ලිනක්ස් දාගන්න පුළුවන්
ඒවගෙම Windows 10 full version එක රන් කරන්න පුළුවන් (වින්ඩෝස් 10 එක්ක්මයි එන්නෙ මේක )Intel Atom processor එකක් එක්ක තමයි එන්නෙ. මේකෙ specifications ගත්තොත් මෙන්න මේ වගෙ තමයි.

Last edited: