Laugh ගෑස් ටැන්කියෙ ගෑස් අඩුයි නෙ බන්

astrin

Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ඔය ගැජට් එක ගන්ඩ ලින්ක් එකක් දාහන්කො
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,701
    113
    ප*යාගල
    sorry.com
    ලීක් වෙලා තමා ගෑස් අඩුවෙලා තියෙන්නෙ. ගිහිල්ලා මාරු කරගනින්. මාත් මාරු කරගෙන තියෙනවා.
    Gannakota leak une na ekane aula :(

    ඔය ගැජට් එක ගන්ඩ ලින්ක් එකක් දාහන්කො
    https://www.daraz.lk/products/i175791171-s1225444127.html

    mn gatte meka
    ------ Post added on May 8, 2025 at 6:01 PM
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Gauge එකේ අවුලක් වෙන්නත් බෑ බන් ගිය මාසෙ ගෙනාපු ටැන්කියෙ ෆුල් තිබ්බ. මෙකෙ තමයි අවුල බාගයක් වගෙ තියෙන්නෙ බන්. ෆුල් ටැන්කිය මාස 3ක් පුලුවන්. අනික මෙකෙ තව අවුලක් තියෙනව Regulator එක ගැලෙව්වම ටැන්කියෙන් කටින් සූ ගාල ගෑස් පිට වෙනවා. එහෙම වෙන්න විදියක් නෑනෙ මෙක නම් මුන්ගෙ හොර වැඩක් තමයි.

    Untitled.jpg

    ඔව් බන් නැත්නම් ගහෙන් ගෙඩි එන්න වගෙ මහ රෑ ගැස් ඉවර උනොත් කරදර හින්දා මීටරෙන් ඉන්නේ
    ------ Post added on May 8, 2025 at 5:04 PM
    Ado oya Gadget eka kohenda gatte
     
    • Love
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    math baluwa dan kaleyak thisse. litro eka masa ekaha marak use karanawa. dalla hoda nil patai.
    laf eke masekata poddak wadiyen use karanna puluwan. dalla kaha pata wadee. gedara un kiyanawa eken ena dalla boomithel gadai kiyala
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    Gauge එකේ අවුලක් වෙන්නත් බෑ බන් ගිය මාසෙ ගෙනාපු ටැන්කියෙ ෆුල් තිබ්බ. මෙකෙ තමයි අවුල බාගයක් වගෙ තියෙන්නෙ බන්. ෆුල් ටැන්කිය මාස 3ක් පුලුවන්. අනික මෙකෙ තව අවුලක් තියෙනව Regulator එක ගැලෙව්වම ටැන්කියෙන් කටින් සූ ගාල ගෑස් පිට වෙනවා. එහෙම වෙන්න විදියක් නෑනෙ මෙක නම් මුන්ගෙ හොර වැඩක් තමයි.

    Untitled.jpg

    ඔව් බන් නැත්නම් ගහෙන් ගෙඩි එන්න වගෙ මහ රෑ ගැස් ඉවර උනොත් කරදර හින්දා මීටරෙන් ඉන්නේ
    ------ Post added on May 8, 2025 at 5:04 PM
    valve eke awlak ekai gas bahinne. himeeta bahinakota sadde enne naa.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    මේක නම් මටත් නෝට් වෙලා තියෙන්නෙ. ෂෙල් ගැස් දැන් දෙන්නෙ නෑ බන් ටැන්කිය :(
    pramotion denawa awuruddata eka parak. gas tankiyai / gas lipai thawa latta lotta keepekui gewanna . anna e welawata ganna puluwan. gewala iwara weddi kohomath 25k 30k wela
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    මේක ඊයෙ ගෙනාවෙ. වෙනදට ටැන්කියක් ගෙනල්ලා ගහපු ගමන් මීටර් කටුව Full . මෙකෙ මෙතනට නෙ බන් තියෙන්නෙ. මුන්ගෙ හොර වැඩක් ද මේකත්.? ගිය මාසෙ ගෙනාපු ටැන්කිය ෆුල් මීටර්. ඊට කලින් ගෙනාපු එකත් මෙහෙමයි.

    Untitled.jpg
    Unit eka thiyenne MPa x 10^(-1) da ban? mata eka balaganna ona?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,282
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක ඊයෙ ගෙනාවෙ. වෙනදට ටැන්කියක් ගෙනල්ලා ගහපු ගමන් මීටර් කටුව Full . මෙකෙ මෙතනට නෙ බන් තියෙන්නෙ. මුන්ගෙ හොර වැඩක් ද මේකත්.? ගිය මාසෙ ගෙනාපු ටැන්කිය ෆුල් මීටර්. ඊට කලින් ගෙනාපු එකත් මෙහෙමයි.

    Untitled.jpg
    Gas Tanks tiyena kadeking Rubber washer ekak illa ganna. FREE denawa.(brand new)
    Hema kadayakatama dila tiyenne.