Laugh Gas ආනයනය නවති.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    BREADTALK
    කෙස් එක මේක නෙමේ මචන් ..උන්ගේ උනේ ඕවර්හෙඩ්ස් වැඩි කෙස් එකක් සහ අවශ්‍ය ප්‍රමානෙට කස්ටමර්ස්ල නැති ප්‍රශ්නයක් හුගක්ම උනේ work from home කෙස් එක උන්ගේ ලොකු බේස් එකක් හිටිය IT පොරවල් Parkland එකේ එක එහෙම තනිකර දීයුවේ it ඔෆස් නිසා ...

    මේ ප්‍රශ්නේ හුගක් බයානකයි මේ ලිස්ට් එකේ පෝලිමට සොෆ්ට්ලොජික්/අබාන්ස්/සිංගර් එහෙම ඉන්නවා ..සහ ජෝන්කිල්ස් එකේ සමහර සමාගම් මේවා වැටෙන්නේ ආයතන පාඩුනිසා නෙමේ ඉපොර්ට් ප්‍රශ්නේ නිසා ..
    ow ow un target karapu customersla set eka wfh giyama kelama una.lock down nattn nm un run krn ynna thibba.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    • දර වලින් ආහාර පිසීමේ වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.
    :lol: බුදුඅම්මෝහ්......!!
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    • දර වලින් ආහාර පිසීමේ වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.

    :lol::lol::lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ap

    අපි හම්බු කළොත් අපි කනවා කියන්ටත් බැරි වෙන සීන් එකක්නෙ මේක

    කිරිබත් උයමු

    ආහ් ඒත් ගෑස් නෑනෙ
    ------ Post added on Jul 19, 2021 at 2:36 PM
     

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    • දර වලින් ආහාර පිසීමේ වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.
    සර් දැන් ගෑස් තහනම් කරයිද දන්නෑ අපේ ශරීරයට අහිතකරයි කියලා. ඊට පස්සේ සල්ලි දෙනවා කියලා කියයි ඌඹ ඊට්ස් වලින් ඕඩර් කරන්න. ගෑස් නැතුව උයන්ඩ බෑ කිව්වොත් අපේ අත්තලා මුත්තලා ගෑස් නැතුව ඉවුවේ කොහොමද කියල අහයි.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    • දර වලින් ආහාර පිසීමේ වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.
    ගෙදරදීම පහසුවෙන් ගෑස් සාදා ගන්නා ආකාරය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,362
    113
    Padu hinda newe wena gemak yanne.laugh karaya ganak denna kemathi nethi wenna athi
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එතකොට මුන් නැව් ගත්තේ (ගෑස් අදින නැව් 3 ක්), හම්බන්තොට gas terminal එකක් ගැහුවේ ඔය පාඩු පිට ද?

    බංගලාදේශ් වල gas company එකක් ගත්ත. දැන් මුන්ගේ නමින් ඒ company එය යන්නේ. https://laugfsgas.com.bd/
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීන තානාපති මහත්තයා නිල tweet එකක් දාල නැති නිසා පිළිගන්න අමාරුයි... (ලොකු අව්ලක් නැතුව ඇති )
    දොස්තර මහට්ටය මේකට විසදුමක් දෙයි...ගෙදරදීම කාබනිකව ගෑස් පිළියෙළ කරගන්න ආකාරය කියල... එතුමන්ලා ඉන්නකම් අපි මක්කාටෙයි බයවෙන්නේ.... ඔහේලට තේරුනයි....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    කව්ද බන් පාඩු පිට බඩු දෙන්නේ.... Laughs උන්ගේ බොරු.

    අනෙක වෑගා කියන්නේ ලංකාවේ නො. 01 හොරෙක්

    ඩොලර් නැති නිසා LC දාන්න දෙන්නේ නැතිව ඇති.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෑර් මිට්ටෝ ටික කන බොන ටිකෙන් ගෑස් හදාගන්න ගානටම ගෙනල්ලද🤣🤣

    සුදුලූනු, කොස් ඇට එහෙම ටිකක් යහමින් කාපල්ලා.
    රෙයියුලේටරේ උකට හයිකරලා ලිප පත්තුකරගන්න පුලුවන් වෙයි🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    සෑර් මිට්ටෝ ටික කන බොන ටිකෙන් ගෑස් හදාගන්න ගානටම ගෙනල්ලද🤣🤣

    සුදුලූනු, කොස් ඇට එහෙම ටිකක් යහමින් කාපල්ලා.
    රෙයියුලේටරේ උකට හයිකරලා ලිප පත්තුකරගන්න පුලුවන් වෙයි🤣🤣

    එක කරන්නත් බෑ ගෝතයා ඇරපු ඇරිල්ලට රේගියුලේටර් එකට 4">1/2" රෙඩුසර් සොකට් හොයන්න වෙනව