ow ow un target karapu customersla set eka wfh giyama kelama una.lock down nattn nm un run krn ynna thibba.BREADTALK
කෙස් එක මේක නෙමේ මචන් ..උන්ගේ උනේ ඕවර්හෙඩ්ස් වැඩි කෙස් එකක් සහ අවශ්‍ය ප්‍රමානෙට කස්ටමර්ස්ල නැති ප්‍රශ්නයක් හුගක්ම උනේ work from home කෙස් එක උන්ගේ ලොකු බේස් එකක් හිටිය IT පොරවල් Parkland එකේ එක එහෙම තනිකර දීයුවේ it ඔෆස් නිසා ...
මේ ප්‍රශ්නේ හුගක් බයානකයි මේ ලිස්ට් එකේ පෝලිමට සොෆ්ට්ලොජික්/අබාන්ස්/සිංගර් එහෙම ඉන්නවා ..සහ ජෝන්කිල්ස් එකේ සමහර සමාගම් මේවා වැටෙන්නේ ආයතන පාඩුනිසා නෙමේ ඉපොර්ට් ප්‍රශ්නේ නිසා ..
බුදුඅම්මෝහ්......!!