Launch of the Faculty of Engineering, University of Colombo

EVC

Well-known member
  • Sep 15, 2008
    28,812
    21,059
    113
    Good news but would it serve them
    New%2BPicture.bmp
    :love2: :love2:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,009
    20,572
    113
    හස්තිශෛලපුර
    hoda and moda vedak. colombo campus eka thiyena idama patta idamak patta ganakata vikunanna puluwan. den mun karana gon veden kavadahari vikunanna giyoth awl godak yanava. mulinma othanin oka replace karala malabe homaga vage establish karala develop karanna ona
    එතකොට ඒක හෝමාගම කැම්පස් වෙනවනේ මිනිහෝ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    එළ, එතකොට කැලණි කැම්පස් එකෙත් ඊ ෆැක් එකක් නැද්ද?
    නෑ ඉංජිනියරින් පැකල්ටි තියෙන්නෙ
    මොරටුව
    පේර
    රුහුන
    සවුත් ඊස්ටන්
    ජැප්නා
    ජපුර
    දැන් ඉතින් කොලබත් එකක් තියේ :baffled: :dull:

    hoda and moda vedak. colombo campus eka thiyena idama patta idamak patta ganakata vikunanna puluwan. den mun karana gon veden kavadahari vikunanna giyoth awl godak yanava. mulinma othanin oka replace karala malabe homaga vage establish karala develop karanna ona
    කොහොමත් ඔය පැකල්ටිය වෙනම තමා හදනව ඇත්තෙ ටෙක් පැකල්ටියට ලගපාතින් හදනව ඇති :P
    ------ Post added on Nov 16, 2021 at 8:49 AM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    කොහොමත් ඔය පැකල්ටිය වෙනම තමා හදනව ඇත්තෙ ටෙක් පැකල්ටියට ලගපාතින් හදනව ඇති :P
    ------ Post added on Nov 16, 2021 at 8:49 AM
    oka vitharak nemail royal college, Thurston patta idam mun oya vage nidana tika thiyagena na ban higa kanne
     
    • Like
    Reactions: Master malli

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    Lankawe IT industry eke patta vaccum ekak tyenawa bn talent ekata. Civil walin eha anith ewata nam job ne dn :baffled:
    අයිටි අවුලක් නෑ අනික් ඒවා බන් කියන්නෙ දැන් හැට හුටාමාරක් තියෙනව eng ඩිග්‍රී දෙන ඒවා ප්‍රයිවට් ඒවත් එක්ක
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    hoda and moda vedak. colombo campus eka thiyena idama patta idamak patta ganakata vikunanna puluwan. den mun karana gon veden kavadahari vikunanna giyoth awl godak yanava. mulinma othanin oka replace karala malabe homaga vage establish karala develop karanna ona
    Watina idamaka uni ekak hadana eka moda wadak wenne komada ? E idam rate minissunge podu yahaathata gattama mkdda wardda ? Hama ekama wikunagena kana ekada sanwardane kiynne?
     
    • Like
    Reactions: kevin_levin

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    රට වටේ ඉංජිනේරු පීට දාලා මුන්ට රස්සාවල් කොහෙන්ද :baffled: :baffled: :baffled:
    ජොබ් නැත්තෙ කොහෙද බන්
    මිනිස්සු තමයි නැත්තෙ, අපි මේ IT වලට හරි එවුන් හොයා ගන්න බැරුව ඉන්නෙ.
     
    • Like
    Reactions: kevin_levin

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ජොබ් නැත්තෙ කොහෙද බන්
    මිනිස්සු තමයි නැත්තෙ, අපි මේ IT වලට හරි එවුන් හොයා ගන්න බැරුව ඉන්නෙ.
    අයිටී නෙමේ මහත්තයො අනික්ව :dull:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    Watina idamaka uni ekak hadana eka moda wadak wenne komada ? E idam rate minissunge podu yahaathata gattama mkdda wardda ? Hama ekama wikunagena kana ekada sanwardane kiynne?
    igenagena vedak thiyanavada opportunities neththan. opportunities vedi venna nam investment enna ona. investor la enna na na kela asse invest karanna owata hoda place denna ona. kelayak asse university demma lankave un yan nethuwa gedara innavada un khomath yanna ona na
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    ජොබ් නැත්තෙ කොහෙද බන්
    මිනිස්සු තමයි නැත්තෙ, අපි මේ IT වලට හරි එවුන් හොයා ගන්න බැරුව ඉන්නෙ.

    Why don't you migrate?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ජොබ් නැත්තෙ කොහෙද බන්
    මිනිස්සු තමයි නැත්තෙ, අපි මේ IT වලට හරි එවුන් හොයා ගන්න බැරුව ඉන්නෙ.
    mema dekuth thiyanavane. hoda talented ekekta lankava idala Remote job ekak hoyaganna puluwan average $25 per hour. oya talent eka thiyena ekekta lankave job market eka 300K-400K madi na. sochcham padiyata talented un hoyanna yana hindai lankave IT valata demand kiyanne