Business Idea with 5mn LKR

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    5mn initial investment එකක් තියෙනම් කරන්න Busineeses පුලුවන් මොනවද Guys.. ??

    දැනට තියෙන Ideas

    • Laundry with cleaning drying

    • Charcoal/ BBQ Briquettes

    • Imports from China

    • Precast cement/concrete production...
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,790
    2,418
    113
    Town area wala nam: Laundry with cleaning drying eka hoda invest ekak wenna puluwan..

    BMP
     
    • Like
    Reactions: namalcha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,814
    113
    Finance කියන එකට එද්දි ඕකට වඩා ගොඩක් දුර ගිහින් තියෙන්න ඕනෙ. එතකොට තේරෙනව 5න් පුලුවන් ද බැරිද කියල.
     
    • Like
    Reactions: nitrox and namalcha

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    spa :( podiyata hardware ekak patan ganin...
    Hardware ekath hodai. Eth hamathanama hardware dan mcn

    Finance කියන එකට එද්දි ඕකට වඩා ගොඩක් දුර ගිහින් තියෙන්න ඕනෙ. එතකොට තේරෙනව 5න් පුලුවන් ද බැරිද කියල.
    Uda kiyapu tike feasibilty and machinery/material list balala thyenne. Viable wage tma danata. Oyalage adviseth watinwa. Thanks
    ------ Post added on Jan 5, 2026 at 1:17 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,814
    113
    Uda kiyapu tike feasibilty and machinery/material list balala thyenne. Viable wage tma danata. Oyalage adviseth watinwa. Thanks
    List එකෙන් නම් laundry එක තමා මට හොදම. Concrete precast, Charcoal market එක ගැන ලොකු idea එකක් නෑ.

    බජට් කරද්දි 6 month fixed costs reserve කරන්න. මාකටින් බජට් එකක් තියන්න. branding බජට් එකක් තියන්න.
     
    • Like
    Reactions: namalcha

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    අනේ මන්ද මට මේ තිතෙන දේ කියන්නේ අත්දැකීමත් එක්කම. උබ මේ දාල තියෙන points තවම ideas විතරමද? market research එකක් එහෙම කරලා නැද්ද? එහෙම කරලා extra input එකක් විදිහට මේකේ ඇහුවට කමක් නෑ. එහෙම නැත්නම් සල්ලි ටික පරිස්සම් කරගෙන තව හොදට හිතල start කරන්න
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    List එකෙන් නම් laundry එක තමා මට හොදම. Concrete precast, Charcoal market එක ගැන ලොකු idea එකක් නෑ.

    බජට් කරද්දි 6 month fixed costs reserve කරන්න. මාකටින් බජට් එකක් තියන්න. branding බජට් එකක් තියන්න.
    Thank you mcn..
     
    • Love
    Reactions: Tricle_Buwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    5mn initial investment එකක් තියෙනම් කරන්න Busineeses පුලුවන් මොනවද Guys.. ??

    දැනට තියෙන Ideas

    • Laundry with cleaning drying

    • Charcoal/ BBQ Briquettes

    • Imports from China

    • Precast cement/concrete production...
    Laundry eke self laundry machine 2 k wath daanna. 24 hours open eke tiyanda ewaa.
     
    • Like
    Reactions: namalcha

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    අනේ මන්ද මට මේ තිතෙන දේ කියන්නේ අත්දැකීමත් එක්කම. උබ මේ දාල තියෙන points තවම ideas විතරමද? market research එකක් එහෙම කරලා නැද්ද? එහෙම කරලා extra input එකක් විදිහට මේකේ ඇහුවට කමක් නෑ. එහෙම නැත්නම් සල්ලි ටික පරිස්සම් කරගෙන තව හොදට හිතල start කරන්න
    Thank you mcn.. Me tika gana tikak study kara karana aya ekkath katha kara. Start karnawanm tawa tikak deep balala tama patan gnne
     
    • Like
    Reactions: Achiever

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,091
    66,527
    113
    Dapu 5m recover karanna sahena kalayak yay.place ekak gannawannanan rent and electricity,water bill ekath sahenna yay maseta.profit caluclate karala balapan end of the day
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Dapu 5m recover karanna sahena kalayak yay.place ekak gannawannanan rent and electricity,water bill ekath sahenna yay maseta.profit caluclate karala balapan end of the day
    Danata me wage mcn

    Machineries

    ItemQtyApprox Cost (LKR)
    Semi-industrial washing machine (10–12kg)2450,000
    Dryer machine (10kg)1350,000
    Steam iron + table1120,000
    Water tank + plumbing80,000
    Electrical upgrades70,000
    Initial rent + branding150,000
    Total≈ 1.6 – 1.8 Mn

    Fixed Costs

    Cost ItemMonthly (LKR)Notes
    Shop rent40,000 – 60,000250–400 sq.ft
    Helper salary (1 person)55,000 – 65,000Full-time
    Electricity (base load)25,000 – 30,000Minimum running
    Water charges8,000 – 12,000Board / well
    Internet + phone3,000 – 5,000WhatsApp orders
    Equipment maintenance provision5,000 – 8,000Preventive
    Business registration / licence (avg)2,000Averaged monthly
    Cleaning & shop upkeep3,000 – 5,000Detergents, cleaning
    Miscellaneous buffer5,000Repairs, bulbs, etc.
     
    Average invoice value කීය වගේ වෙයිද? මාසෙට job කීයක් expect කරන්න පුලුවන් ද? GP 50%න් උඩ ඇති නේද?